ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායම අතර ආනස් වේල් පිටියේදී පැවැත්වෙන දෙවැනි සිව්දින (නිල නොවන) ටෙස්ට් තරගයේ දෙවැනි තරගයේ පළමු දිනයවූ ඊයේ (12 වැනිදා) කී‍්‍රඩාව නිමා වන විට ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම පළමු ඉනිම සදහා කඩුලූ 6ක් දැවී ලකුණු 268ක් ලබා සිටියේය.
කෞෂාල් සිල්වා පන්දු 209කදී හතරේ පහර 14ක් සමගින් නොදැවී ලකුණු 115ක් ලබාගත් අතර ඇන්ජලෝ පෙරේරා හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 50ක් රැුස් කර ගැනීමට සමත් විය. මිගෙල් කමින්ස් ලකුණු 49 ක් දී කඩුලූ 2ක් සහ ජොනතන් කාටර් ලකුණු 51කදී කඩුලූ 2ක් ලබා ගත්තේය.
ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල කඩුලූ 6ක් දැවී ලකුණු 268
(කෞෂාල් සිල්වා නොදැවී 115, ඇන්ජලෝ පෙරේරා 50, චතුරංග ද සිල්වා 33, මිගෙල් කමින්ස් 49/2, ජොනතන් කාටර් 51/2)
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
180
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෞෂාල් සිල්වාගෙන් ශතකයක්