ලෝකයේ ක්ෂය රෝගීන් මිලියන නවයක් පමණ වාර්තාවන බවත් ඇස්තමේන්තු අනුව තවත් මිලියන තුනක් පමන ප්‍රතිකාර නොගෙන ජීවත් වන බවත් එවැනි රෝගීන්ගෙන් රෝගය අනෙක් අයට පැතිරීමේ අවදානමක් ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඡනරාල් පාලිත හේරත් මහතා ලෝක ක්ෂය රෝග දිනය වෙනුවෙන් මහනුවර උඩරට සංගම් ශාලාවේ පැවති උත්සවයේදී පැවසීය.
දිගුකල් සති දෙකකට වඩා පවතින කැස්සක් ඇත්නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසත් සෑම දිස්ත්‍රික්කයකම ළය චිකිත්සාගාර 26 ක් ස්තාපනය කර ඇති බවත් ඒ මහතා කීවේය.
ක්ෂය රෝගය සදහා ජනතාව දැනුම්වත් කිරිමට වෙබ් අඩවියක්ද එහිදී එළි දැක්වීය.
http://www.nptccd.health.gov.lk/ යන වෙබ් ලිපිනයෙන් එය නැරඹිය හැකිය.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ක්ෂය රෝගෙන් බේරෙන්න වෙබ් අඩවිය බලන්න
දුමින්ද Thursday, 26 March 2015 04:52 AM
මේ රටේ හැම දේම කරන්නේ අන්තර්ජාලය හරහානේ.ඉතින් මොකටද මේක විතරක් මේකත් අන්තර්ජාලයෙන්ම බලමු (දිල්)
ඉසුරන්දි Wednesday, 25 March 2015 12:52 PM
මේ පිළිබඳ ප්‍රායෝගික දැනුවත් කිරීම් ගම් මට්ටමින් කරනවා නම් වඩාත් හොඳයි. (නි)