IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


“ක්ෂෙනුකාට එරෙහි චෝදනා බොරු”

ජිනීවාහි හිටපු ශ්‍රි ලංකා නිත්‍ය නියෝජිත ක්ෂෙනුකා සෙනෙවිරත්න මහත්මියට එරෙහිව එල්ල වූ චෝදනා කිසිවක් ඔප්පු කළ නොහැකි බවට ඒ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවල අවසන් වාර්තාවෙන් සනාථ වන බව විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශිකා මහිෂිනි කොළොන්නේ මහත්මිය එම අමාත්‍යාංශයේ පැවති  මාධ්‍ය හමුවකදී පැවසුවාය.

ඒ අනුව ඇයට නම් කෙරුණු පරිදි තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කිරීමට බාධාවක් නැතැයිද ඇය කීවාය.

 



අදහස් (0)

“ක්ෂෙනුකාට එරෙහි චෝදනා බොරු”

ද සිල්වා Thursday, 18 June 2015 12:11 PM

මේ නම කියන්න ගියහම දිව උලුක්කු වෙනවා. (ර)

:       0       0

දිමුත් Thursday, 18 June 2015 05:59 AM

මට පේන්නෙ මේක නිකං නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගෙ වගේ වැඩක්. (ම)

:       0       0

නාමල් Thursday, 18 June 2015 06:51 AM

බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ..(බ)

:       0       0

ඉෂංක Thursday, 18 June 2015 06:52 AM

මටත් පේන්නේ ඒ වගේ දිමුතු (නදී)

:       0       0

මොහාන් Thursday, 18 June 2015 07:15 AM

එතකොට අපි තමා වැරදි කරලා තියෙන්නේ. (නදී)

:       0       0

සෙනරත් Thursday, 18 June 2015 07:15 AM

මෙවැනි බොරු චෝදනා එල්ල කරමින් රජයේ මුදල් සහ කාලය නාස්ති කරමින් පරීක්ෂණ පැවැත්වීම මොන තරම් විහිළුවක් වෙලා තිබෙනවද කියා කාටත් දැන් තේරෙනවා ඇති. (නදී)

:       0       0

විජිත් Thursday, 18 June 2015 07:43 AM

අනේ මන්දා..! මෙයා අපේ රට වෙනුවෙන් කළ වැදගත් එක දෙයක් කියන්න... (නි)

:       0       0

දුමින්ද Thursday, 18 June 2015 07:46 AM

ජනපති ඡන්දෙට පතුරුගපු චෝදනා ගොබෙල්ගේ බොරුද (බ)

:       0       0

මංජුල සතරසිංහ Thursday, 18 June 2015 07:50 AM

දිමුත් නාමල් ඔයාලා කොහෙද ඉන්නේ ? (නදී)

:       0       0

නාරද Thursday, 18 June 2015 07:52 AM

තවමත් විදේශ කටයුතු අමාත්‍යාංශය මෙහෙයවන්නේ සජින්තුමා සහ පත්කල ගොට්ටන් පිරිසම ද බව නව ඇමැතිතුමා අධ්‍යයනය කල යුතුයි. ඒ වාගේම සියලුම ක්‍රියාකරකම් ගැනද විශේෂ අවධානය යොමු නොකලහොත් නිලධාරීන් කකුලෙන් අදිනකම් නොදනී (නදී)

:       0       0

සුනිල් Thursday, 18 June 2015 09:31 AM

දෙන්නා දෙන්නගෙම පිට කහගන්නවා වගේ අපිට පෙනෙන්නේ. මේගොල්ලන්ගේ පැටිකිරිය දිහා බැලුවම කියන්න පුළුවන් එකම දේ දී කිරට බළල්ලුත් සාක්කි කියල මිසක් වෙන මොනවද? (ස)

:       0       0

වෙදගේ Thursday, 18 June 2015 10:12 AM

චෝදනා කිසිවක් ඔප්පු කරන්න බැරිවෙන්න වැඩකරලා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 54 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 848 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 610 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site