ඉල්ලන්නේ සහන රාත්තලක් නම් ඒ සියල් ලබා දීමට තමන් උත්සාහ ගන්නා බවත් එසේ වුව ද ක්ෂණික සහන ලබා දිය නොහැකි බවත් නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද සමෘද්ධි නිලධාරින් අමතමින් කියා සිටියේය. රජයේ නිලධාරීන්ගේ අවශ්‍යතා ඉටුකරමින් සහන ලබාදීමට තමන් කටයුතු කරණ බව ද ප්‍රේමදාස මහතා කියා සිටියේය. එසේ වුව ද ක්ෂණිකව සහන නොලැබෙන විට ලිප්ටන් වටරවුම් යන්නත් එපා යැයි ද ප්‍රේමදාස මහතා කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 18
158
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
956
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ක්ෂණික සහන දෙන්න බෑ
අබේ-ටෝකියෝ Saturday, 14 February 2015 05:11 PM
ලිප්ටන් වට රවූමට යන්න එපා. එන්න සුචරිතයට. (නදී)
දයා Saturday, 14 February 2015 07:44 PM
පෙරහැර පටන් ගත්තා විතරයි. හොඳ හොඳ නැටුම් ඉදිරියේදී (නදී)
පාලිත Sunday, 15 February 2015 12:13 AM
මේ එක්කම සොයා බලන්න මේ සමෘද්ධි නිලධාරීන් කියල පත් කරලා තියෙන්නේ මොන වගේ සුදුසුකම් තිබෙන කට්ටියද කියා. දේශපාලන ලැයිස්තු වලින් රජයේ රැකියා ලබා ගත්තු අයවලුන් රටෙන්ම ඉල්ලනවා මිසක් රටට වැඩක් කරන්නේ නැහැ. අඩු ගානේ තමන්ගේ මුලික රාජකාරි ටිකවත්. (නදී)
සමන්ති Sunday, 15 February 2015 01:00 AM
ඇමති තුමනි, ඔබේ කතාව හරියටම හරි (නදී)
දුමින්ද Sunday, 15 February 2015 01:27 AM
දින 100ද ,දින 1000ද (නදී)
යසිරු Sunday, 15 February 2015 01:48 AM
ඇයි ඉතින් අපි බැලුවේ පහුගිය කාලයේ අවරුදු 10 ක් පෙරහරක්. දයා ඒ පෙරහැර යනකොට හිටියේ පිටරට වෙන්න ඇති. (නදී)
සඳරුවන් Sunday, 15 February 2015 04:53 PM
මහත්තයෝ, හිතපු තරම් පහසු නැහැ නේද? (නි)
අරණ Sunday, 15 February 2015 05:26 AM
කොහොමත් දින 100 දින 2000 විතර දික් වෙයි ,ගහේ කටු උල් කරන්න ඕන නැහැ කියනවනේ (අ)