IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කෘෂිකර්මය නංවන්න වියට්නාමය සමග අත්වැල් බැඳ ගනී

(අංජුල මහික වීරරත්න)

කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර පවත්නා අවබෝධතා ගිවිසුම යටතේ 2024 - 2026 කාල සීමාව සඳහා ක්‍රියාකාරී සැලැස්ම අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සහයෝගීතාවය සඳහා ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර 2006-11-17 දින අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබේ.එම අවබෝධතා ගිවිසුමේ විධිවිධාන පරිදි දෙපාර්ශවයේ එකඟතාව මත කෘෂිකාර්මික ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම සඳහා සහ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාකාරී සැලසුම් ක්‍රියාවට නංවා ඇත.

වියට්නාම සමාජවාදී ජනරජයේ කෘෂිකාර්මික හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයේ ජාත්‍යන්තර සහයෝගීතා දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා කෘෂිකාර්ම පර්යේෂණ ප්‍රතිපත්ති කවුන්සිලය විසින් එකී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට නියමිතය.



අදහස් (0)

කෘෂිකර්මය නංවන්න වියට්නාමය සමග අත්වැල් බැඳ ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 272 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site