IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කාශ්‍යප මාලිගාවේ නිදාගත් දෙදෙනෙක් සැකපිට

සීගිරි පර්වත මුදුනේ කාශ්‍යප රජ මාලිගාවේ නටඹුන් අතර සඳුදා රාත‍්‍රියේ නිදාගත් දෙදෙනෙක් අද අත් අඩංගුවට ගනු ලැබූහ. කඩවත හා සඳලංකාවේ පදිංචි කරුවන් බව කියන මේ දෙදෙනා අතර කැමරා දෙකක්ද විය. රාත‍්‍රී 6.00න් පසු සීගිරි පර්වතයේ කිසිවෙකුටත් රැුදී සිටීමට නොහැකිය.



අදහස් (0)

කාශ්‍යප මාලිගාවේ නිදාගත් දෙදෙනෙක් සැකපිට

නන්ද Tuesday, 22 May 2012 10:56 AM

කඩවත කියන්නේ කැළණියට අල්ලපු ගම නේද??

:       0       0

එරන්ග Tuesday, 22 May 2012 11:03 AM

අනේ මෙහෙමත් නීතියක්? මුළු ලංකාවෙම නිදන් ටිපර්, බැකෝ වලින් හොරා ගෙන යනවා. කොහේ හරි ඉන්න අහිංසකයෝ උසාවි යනවා

:       0       0

විමල් Tuesday, 22 May 2012 11:22 AM

මාත් දකින්නේ මේක වැරදියි.රුපියල් 5000ක් හරි දීලා මටත් ආසයි නිදා ගන්න.අර කටුගේ කඩපු අයට මොකද වුණේ?

:       0       0

අමිල කටුනායක Tuesday, 22 May 2012 11:37 AM

ඔයාලා අප්සරාවන්ට කරදර කරේ නෑ නේද??

:       0       0

ලාල් ගලබඩ. Tuesday, 22 May 2012 11:59 AM

අනේ කාලේ සීගිරියෙ වාසේ,ආරක්‍ෂක අංශයේ අඩු පාඩුවක්‌ පෙන්නා දුන්නාට නීති ආරක්‍ෂා කරන අය සිටී නම් මේ දෙදෙනාට තෑග්ගක්‌ දිය යුතුයි.

:       0       0

උපුල් Tuesday, 22 May 2012 12:06 PM

පව් එයාලව නිදහස් කරන්න....රජ මාළිඟාවක නිදියන්න හිතෙන්න ඇති..

:       0       0

අමිල කටුනායක Wednesday, 23 May 2012 08:27 AM

අනේ අර මෙහෙට කලින් ඇවිත් නැති කොලු පැටිය ආරක්ශකයෙකුත් එක්ක හොරාට ඇවිත් රෑ මන්මුලා වෙලා........

:       0       0

කුමාරි Wednesday, 23 May 2012 08:55 AM

නිධන් හොරු අල්ලන්න බැරි හින්දා නිදන් ඉන්න අයව වත් අල්ලන්න.

:       0       0

ෆ්‍රනාන්දු Tuesday, 22 May 2012 12:30 PM

ඇත්තටම මේ දෙන්නට කාශ්‍යප වගේ රජ වෙන්න හිතුනද ? නැත්නම් අප්සරාවෝ යන්න එපා කියලද ??

:       0       0

ජොලි කොල්ලා Tuesday, 22 May 2012 12:40 PM

මොනදේ උණත් අප්සරාවන් වහාම වෛද්‍ය පරීක්ෂණයකට ලක් කළ යුතුයි

:       0       0

රජිත් මංජුල Tuesday, 22 May 2012 01:23 PM

ඒකෙන් පේන්නේ සීගිරියට හොඳ ආරක්ෂාවක් තියනව කියන එක නේද?

:       0       0

අරුණ Tuesday, 22 May 2012 01:24 PM

කාශ්‍යපගේ අන්තප්පුරය විශ්වාස නෑ.මෙයාලව පරීක්ෂාවකට ලක්කරොත් හොඳයි.....

:       0       0

හසී Tuesday, 22 May 2012 01:25 PM

කෝ අර දෙඹරු ටික...

:       0       0

කමල් Tuesday, 22 May 2012 01:34 PM

නිධන් හොරු අල්ලන්න බැරි හින්දා නිදන් ඉන්න අයව වත් අල්ලන්න

:       0       0

පොතේ ගුරා Tuesday, 22 May 2012 01:39 PM

කාශ්‍යපගේ කඩුව නම් ඔතන නෑ ළමයිනේ

:       0       0

අලිබබා Tuesday, 22 May 2012 01:44 PM

අර එදා කටු ගෙදර සිංහාසනේ වාඩිවෙලා අප්පුහාමි එක දවසකට රජවුනා වගේ මෙ අයටත් මොනවහරි හිතෙන්න ඇති.

:       0       0

සුපුනි Tuesday, 22 May 2012 02:48 PM

මහත්තරු හාමතේ සිකියුරිටිල නිදිමතේ...

:       0       0

ලස්සන ලංකා Thursday, 24 May 2012 07:44 AM

පව්....

:       0       0

ෆාරු Tuesday, 22 May 2012 05:03 PM

කොන්දේසි නැතිව නිදහස් කරන්න...

:       0       0

කුශාන් Tuesday, 22 May 2012 10:05 AM

අරකද හොයන්නේ......

:       0       0

සුරංජ Tuesday, 22 May 2012 10:11 AM

පවු.නිදිමත නිසා වෙන්න ඇති

:       0       0

කරෝලිස් Tuesday, 22 May 2012 10:11 AM

බොලං කොල්ලනේ, තොපි නිධන් හොරුන්ගේ හරි අප්සරාවන්ගේ හරි පින්තූර ගන්න ආවද?

:       0       0

සිසිර Tuesday, 22 May 2012 10:18 AM

6.00න් පස්සේ ඉන්නේ කවුද කියලා පරීක්ෂා කරන්නේ නැද්ද?

:       0       0

නිලන්ත Tuesday, 22 May 2012 10:23 AM

මරු.ඒ කාලේ මුර සෙබළු දෙන්නෙක්ද දන්නේ නෑ.පවු.සංසාර පුරුද්දට මුර කරන්න ඇති. දැන් ඉතිං ලොකු වරදක් කළා වගේ දායි හිරේ

:       0       0

සුනිමල් Tuesday, 22 May 2012 10:32 AM

ආරක්ෂක අංශ විමසිල්ලෙන් සිටිය යුතුයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site