IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කාශ්‍යප දළඳා පෙරහර වීදි සරයි

බෙන්තොට ,ගලපාත රජමහා විහාරස්ථානයේ වාර්ෂික ශ්‍රී අනුබුද්ධ කාශ්‍යප දළඳා මහා පෙරහර ඉරිදා රාත්‍රි සිට අද(21) අලුයම දක්වා බෙන්තොට රජ මාවත ඔස්සේ වීථි සංචාරය කෙරිණි.

ගලපාත විහාරයේ චෛත්‍ය රාජයා  තුළ තැන්පත් කර ඇති ශ්‍රී අනුබුද්ධ කාශ්‍යප දළදා වහන්සේට පූජෝපහාර පිණිස මෙම පෙරහැර දෙවන පැරකුම් රජ සමයේ සිට පැවැත්වේ.

පෙරහරේ ගමන් ගන්නා  මංගල හස්ති රාජයා  මත සධාතුක කරඬුව තැන්පත් කිරීම පෙරහරේ ප්‍රධාන ගිහි අනුශාසක ,ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ආරාධනයෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ මූලිකත්වයෙන්   සිදු කෙරිණි.

bentota_201512212 bentota_2015122123 bentota_2015122124 bentota_2015122125 bentota_2015122126
 

 



අදහස් (0)

කාශ්‍යප දළඳා පෙරහර වීදි සරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 539 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 272 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site