කාශ්මීරයේ සියෑචෙන් ග්ලැසියරය කඩා වැටීමෙන් පකිස්ථානු සෙබළුන් සිය දෙනකු ආගිය අතක් නැතැයි පකිස්ථාන ආරංචි කියයි. ඔවුන් සෙවීමට හෙලිකොප්ටර් සහ බුල්ඩෝසර් යොදවා ඇත. මෙම කදවුර පිහිටියේ මුහුදු මට්ටමේ සිට අඩි 18000 ක් ඉහළිනි. ලොව උසින්ම පිහිටි හමුදා කදවුර මේ බව වාර්තාවේ.
2025 දෙසැම්බර් මස 18
356
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කාශ්මීර් හිමකන්දක් කඩා වැටී
ලලිත් Saturday, 07 April 2012 07:39 PM
පරිරසරයට කරන වින්නැහිය නිසා හිමකදු දියවෙනවා.
නිමේෂ් රත්නායක Saturday, 07 April 2012 10:31 PM
ඔවුන් සොයා ගනිද්දී එක්කෙනෙක් හරි ජීවත්ව සිටියිද ?
අලිබබා Sunday, 08 April 2012 01:05 AM
මේ වෙන මොනවත් නෙමේ. මිනිසා මිනිසාගේ දෑතින්ම භූමියට කළ අපරාධ වල ප්‍රතිඵල.
ළමයා Sunday, 08 April 2012 11:07 AM
ඕක ඉන්දියන් හමුදාවේ කුමන්ත්‍රණයක්...