
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මදුරන්කුලිය වේලාසිය මාර්ගයෙ ජෝෂප් වත්ත ප්‍රදේශයෙ පිහිටි කාලි මැණියන්ගේ කෝවිලේ සියලු ප්‍රතිමා විනාශ කර පිත්තල ප්‍රතිමා හා ත්‍රිශූලය සමග පඩුරු පෙට්ටිය සොරා ගෙන ඇති බව මදුරන්කුලිය පොලිසිය.
පොලිසිය පවසන්නේ ප්‍රදේශයෙ ජනතාව විසින් පවත්වාගෙන ගිය මෙම කාලි කෝවිලේ තිබු අඩි දෙකකට ආසන්න ප්‍රතිමා දෙකක් බිම දමා කුඩු කර ඇති බවයි.
ඒ සමගම කුඩු කර දැමු කාලි මැණියන්ගේ ප්‍රතිමා අසල තිබු පිත්තලින් නිම කර තිබු ත්‍රිශුලයක් සමග කාලි ප්‍රතිමා ඇතුළු දෑ සමග පඩුරු පෙට්ටිට මෙසේ සොරා ගෙන ඇති බවයි.
අදාල කාලි කෝවිල මදුරන්කුලිය නගරයෙ සිට වේලාසිය මාර්ගයෙ කිලෝ මිටරයකට ආසන්න දුරකින් පිහිටා තිබේ.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කෝවිල කඩා දේව ආභරණ සොරා ගනී
සෙනෙවිරත්න Sunday, 26 November 2023 11:51 AM
දෙවියො නිදි වෙලාවෙ කවුරුහරි කරපු පාහර.වැඩක්.
Wimalaweera Sunday, 26 November 2023 12:16 PM
දේවාලේ කඩනවා දෙයියෝ දැකලා නැහැ .වෙන වැඩක යෙදිලා ඉන්න ඇති
saman Sunday, 26 November 2023 01:08 PM
කාලි මෑණියෝ බුදිද ඕවා කරනකොට මේ ලංකාවට කෙළවුණේ මේ පිළිම වන්දනාව හින්දා තමයි ඕක වහාම තහනම් කරන්න ඕනේ
රංබොඩ Sunday, 26 November 2023 02:48 PM
දැන් ඉතින් පොලීසියෙ සරණ තමයි.
C.K.Lankaputhra Sunday, 26 November 2023 08:29 PM
දෙවියෝ නැතිව ඇති ඔය වෙලාවේ..