IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කැවුම් කාලා ගුටිත් කයි

වාර අවසාන දිනයේ වැලිමඩ ගම්මැද්ද විදුහලේ කැවුම් කිරිබත් කෑ ළමයින් පිරිසකට පරහ දුන්නැයි සැකපිට නියෝජ්‍ය විදුහල්පතිවරියක අත්අඩංගුවට ගත් බව දියතලාව පොලීසිය කියයි. ගැහැණු ළමයින් 8 දෙනෙකු හා එක් පිරිමි ළමයකු දියතලාව රෝහලට ඇතුළු කළ බව රෝහල් ආරංචි සඳහන් කරයි.



අදහස් (0)

කැවුම් කාලා ගුටිත් කයි

දේවින්ද Saturday, 08 December 2012 02:45 PM

මැඩම්ටත් දීලා බෙදාහදාගෙන කන්න එපැයි (ස)

:       0       0

රාජා Saturday, 08 December 2012 02:58 PM

ගුරු තුමියට තියෙන්නේ කැවුම් කිරිබත් මායා රෝගය (ස)

:       0       0

ලංකාසිරි Saturday, 08 December 2012 09:53 PM

මේ ගුරුතුමිය කළුපටි කාරියක්ද?(නු)

:       0       0

දයා,සවුදි Saturday, 08 December 2012 03:50 PM

කියන්න බැරි මොකක්හරි ප්‍රශ්නයක් ඇති. (නි)

:       0       0

හිල්මි Sunday, 09 December 2012 03:01 AM

මම නම් ටීචර්ලා ගහද්දී අත අල්ලලා ඒක නවත්තනවා. (නි)

:       0       0

අජිත් කරු Saturday, 08 December 2012 04:57 PM

දරුවනේ අර ගුටිකාපු මේජර් මාමට වෙච්ච දේ ආදර්ශයට ගන්න.. නඩු යන්න මේ මැඩම් ගහන්න එපායැ...?(නු)

:       0       0

සංජීව Saturday, 08 December 2012 05:18 PM

පුංචි කාලෙ අමිමා මාව දැමිම පාසලේ ටීචර් කෙනෙකුත් මට දැම්මනේ ලෙඩේ. ටීචර් අපිට ගැහුවට අපි හොදයි..අපි හොදාආආයි. (නි)

:       0       0

සෑම් Saturday, 08 December 2012 05:27 PM

පහරදීලා තියෙන්නෙ ටී 56 ගිනිඅවියකින්ද? එහෙමත් නැත්නම් මල්ටිබැරල් එකකින්ද??? ළමයින් නමදෙනෙක්??? මේක ළමයින්ගේ කුමන්ත්‍රණයක්ද??? එසේත් නැත්නම් උන්මත්තක ගුරුවරියක්ද??? (නි)

:       0       0

ආර්.ඒ.ඩී.රූපසිංහ Saturday, 08 December 2012 06:25 PM

ගහන්න තමයි තියෙන්නේ මෙච්චර මේ ආශ්චර්යමත් රටේ වෙන කන්න දේවල් නැතිවද?(නු)

:       0       0

චමත් Saturday, 08 December 2012 01:07 PM

ඔය ගුරුතුමිය පාසල් ගිය කෙනෙක්ද කියලා හෙයලා බලන්න (ස)

:       0       0

සුමන Saturday, 08 December 2012 01:20 PM

ගෙදර ළමයින්ටත් ඔහොම ගහනවද කියලා සොයා බලන්න (ස)

:       0       0

ලලිත් Saturday, 08 December 2012 01:20 PM

මගේ ගෙදර ප්‍රශ්න ගැන හිත හිත ඉන්නකොට මේ අසත්පුර්ෂ ළමයි කැවුම් කිරිබත් කනවා.ඉතින් තරහා යන එක සාධාරණයිනේ (ස)

:       0       0

සිල්වා Saturday, 08 December 2012 01:36 PM

නිවාඩු දෙනවට තරහින් වෙන්න ඇති (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 6 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site