නිව්යෝක් නුවර ක්වින්ස් බෞද්ධ විහාරයේ නව සංඝාවාසය සගසතු කිරීමේ පිංකම විහාරාධිපති කුරුණෑගොඩ පියතිස්ස නායක හිමියන්ගේ අනුශාසනාව පරිදි සිදු විය.
නිව්යෝක් නුවර එක්සත් ජාතින්ගේ ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු දායක සභාවේ ප්‍රධානියෝ ද ආරාධිත අමුත්තන් ලෙස සහභාගි වුහ.
2025 දෙසැම්බර් මස 18
268
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ක්වීන්ස් පන්සලේ සංඝාවාසය සඟ සතු වෙයි
මහින්ද Monday, 08 September 2014 11:43 PM
බුදු සසුන බැබළේවා! (නි)
සිල්වා Monday, 08 September 2014 09:25 AM
බුදු දහම ඉතාම ශීඝ්‍රයෙන් ඇමරිකාව තුළ ව්‍යාප්ත වෙනවා. එයට හේතුව විද්‍යාව සමඟ යන එකම ආගම බුදු දහම පමණයි ! (නි)