(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතවූ තවත් 170 දෙනකු ඊයේ (17) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (18) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 6,604 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මියගිය අය අතර පිරිමි අය 84 දෙනෙක් සහ කාන්තාවෝ 86 දෙනෙක් වෙති.
මියගිය අයගෙන් 130 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 40 දෙනෙක් ද වෙති
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොවිඩ් මරණ 170ක්
මාර්ටින් Wednesday, 18 August 2021 09:39 PM
කොරෝන නියුමෝනියා හැදිලා මැරුණු අය 170යි, කොරෝන සමග වෙනත් සංකුලතා නිසා මැරුණු ගන්නත් ප්‍රකාශ කරන්න
චමින්ද ජයනාත් ජයසූරිය Wednesday, 18 August 2021 10:21 PM
මේ ගණනය කිරීම් හොඳටම බොරු කියන එක දැන් පැහැදිලි වෙනවා.. කොහොමද මියයන අයගේ සංඛ්‍යා මේ වගේ එක ළඟින් යන ගණන් වලින් පිහිටන්නේ.. දෙයියනේ මැරෙන මිනිස්සුන්ටවත් පාලකයින් ගරු කරන්න පුරුදු වෙන්න.