(අංජුල මහික වීරරත්න)
මෙරට කොවිඩ් පරීක්ෂණ ගණන දෙගුණයක් කළ බව ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.
ලෝකය පුරා අලුත් කොවිඩ් ප්‍රභේදයක් පැමිණ ඇති නමුත් කොරෝනා යළි පැතිරීමක් සම්බන්ධයෙන් බොරු බියක් ඇතිකර ගැනීමට අවශ්‍ය නොවන බව රත්නප්‍රිය මහතා කීය.
කොරෝනා මෙන්ම වසංගත රෝග සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සෙවිල්ලෙන් සිටින බවත් බස්නාහිර පළාතේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වැඩි වී ඇති අතර රෝග මර්දනය කිරීමේදී ජනතාවටත් වගකීමක් පැවරෙන්නේ යැයි රත්නප්‍රිය මහතා සඳහන් කළේය.
සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය හමුවකදී රත්නප්‍රිය මහතා මේ බව කීය.
2025 දෙසැම්බර් මස 16
59
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
853
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
612
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කොවිඩ් පරීක්ෂණ දෙගුණ කරයි
namal jayaweera Thursday, 28 December 2023 10:37 PM
ඒ කියන්නේ දැන් දවසකට එක පරීක්ෂණයක් හෙට ඉඳලා දෙකයි ...ගොඩක් හොඳයි... ඔහොම යමු... 2048 වෙනකම් අපි බලා ඉඳිමු. මදි වුණොත් 2088 වෙනකම් ඉන්න කියමු.. අපේ පොඩි උන්ට..