කවුඩුල්ල ජාතික වනේද්‍යානයේ රොට වැව ඉස්මත්තේ අද (5) අලුයම ඇති වූ ගින්නක් අක්කර දහසක පමණ ප්‍රදේශයකට පැතිර ගොස් ඇතැයි වනජීවි නිලධාරීහු කියති. ගුවන් හමුදාව යුද හමුදාව පොලිසිය සහ වනජීවි අංශ එකතුව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරයි. දැඩි සුළං තත්ත්වය ගින්න පැතිරයාමට හේතුවී ඇත. පෙර දින ද සෝමාවති ජාතික වනෝද්‍යානයේ ඇති වූ ගින්නක් වැඩිදුර පැතිරයාමට නොදී මැඩ පැවැත්වූ බව ද වනජීවි අංශය කියයි.
2025 දෙසැම්බර් මස 18
380
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
225
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කවුඩුල්ලේ අක්කර 1000ක් ගින්නට බිලි
ජෝන් Saturday, 05 July 2014 12:55 PM
තව ටික දවසකින් විල්පත්තවේ වගේ ගෙවල් හදා ගනී (නදී)
ටීනා Sunday, 06 July 2014 09:03 AM
දැඩි නියඟය නිසා ඇති වූ ලැව් ගින්නක්ද? (නි)
ගාමිණී - සිරි Saturday, 05 July 2014 02:29 PM
මෙවැනි ආරංචි රක්ෂිත වන වලින් බහුලව සිදුවීම ඉතාමත් කනගාටුවට කරුණක්. වටිනා දැව වර්ග හා ජීවීන් මිය යාම ශෝචනීයයි. ජපානයේ මහ නගර සභාවල තියෙනවා විදේශ අංශයක්. පාවිච්චියට සුදුසු අලුත් වැඩියා කරන ලද ගිනි නිවීමේ උපකරණ හා ජල බවුසර් ඌන සංවර්ධිත රටවලට නොමිලයේ ලබාගන්න පුළුවන්. එරට ලාංකික සංගම්, එන්.ජී.ඕ, තානාපති මගින් සංඝ නායක බානගල උපතිස්ස තෙරුන් , හියු.ජේ . ජයකොඩි මහතා යන අයට හෝ කියා ඉල්ලීමක් කලොත් ලංකාවේ සෑම වන උද්යානයකටම අවශ්‍ය ගිනි නිවීමේ උපකරණ ත්‍යාග වශයෙන් නොමිලයේ සොයා දෙයි. වන ජීවී ඇමතිතුමා මේ ගැන උනන්දුවක් දක්වන්නේ නම් ඉතා ලෙහෙසි වැඩක්. කාරුණික අවධානය යොමුවේවා ! (නදී)
ජෝන් Sunday, 06 July 2014 11:41 AM
ගිනි ගත්තද ? නැත්තම් කවුරුන් විසින් හෝ ගිනි තිබ්බද? (නි)
ටිකිරි බංඩා Saturday, 05 July 2014 04:17 PM
ගාමිණී - සිරි, කට්ටියට ඕනේ කරන්නේ රක්ෂිත වනාන්තර ටික අතු ගාලම ඉවරයක් කරන්න නම් (නදී)
තරිඳු Saturday, 05 July 2014 06:24 PM
ගාමිණී සිරි දැන් වත් තේරුම් ගන්න ඔය මැති ඇමතියෝ තමයි ඕවා පස්සෙන් ඉන්නේ කියා. මේවා කරන්නේ සිංහල වෙදකම විනාශ කරන්නත් එක්ක. (නදී)
වසන්ත Saturday, 05 July 2014 06:47 PM
සේරම ඉවර උනාම කියයි මේකට වැරදි සුද්දා කියලා. හරිම ලේසි උත්තරයක් (නදී)
තිලක් ඩුබායි Saturday, 05 July 2014 12:40 PM
මුළු ලංකාවේම තිබෙන රක්ෂිත වනාන්තර ටික ගිනි ගත්තත් අපි පුදුම වෙන්නේ නැහැ. රටකට ගිය කලක්. හරිම දුකයි. (නදී)