IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


‘කොවිඩ්’එන්නත ගන්න උනන්දුව ඉහළ යයි

(යොහාන් භාසුර)

‘කොවිඩ්’ ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යෑමත් සමඟ ‘කොවිඩ්’ මර්දන එන්නත ලබාගැනීමට ජනතාව තුළ නැවතත් උනන්දුවක් ඇති වී තිබේ.

එම උනන්දුව හේතුවෙන් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල ඇතුළු මීට පෙර ‘කොවිඩ්’ මර්දන එන්නත ලබාදුන් ස්ථානවලට ජනතාව පැමිණෙමින් සිටිති.

යුද හමුදාව, කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ ක්‍රියාත්මක කළ ‘කොවිඩ්’ මර්දන එන්නත ලබාදීමේ මධ්‍යස්ථානයට අද (27) පෙරවරුවේ සිට විශාල පිරසක් එන්නත ලබාගැනීමට පැමිණ සිටියහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක)  



අදහස් (2)

‘කොවිඩ්’එන්නත ගන්න උනන්දුව ඉහළ යයි

BT Wednesday, 27 July 2022 01:58 PM

"යුද හමුදාව, කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ ක්‍රියාත්මක කළ ‘කෝවිඩ්’ මර්දන එන්නත ලබාදීමේ මධ්‍යස්ථානය" - මෙතන නේද අරගල කරන්න දෙනවා කියලා තිබුණේ..?

:       2       4

ගජමිතුරු Wednesday, 27 July 2022 02:26 PM

මෙතෙක් කිසිම එන්නතක් නොගත් අයට මොකද කරන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 561 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1079 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site