යුද්ධයේ දී ආබාධිත වූ, අතුරුදන් වූ සහ රට වෙනුවෙන් දිවි පිදු රණවිරුවන්ගේ දූ දරුවන් සිය දෙනෙකුට කුවේට් ශ්‍රී ලංකා එකමුතුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවයක් කොළඹ නාවික හමුදා ශ්‍රවණාගාරයේ දී අද (19) රණවිරු සේවා අධිකාරියේ සභාපති අනෝමා ෆොන්සේකා මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
සිසුවෙකුට වසරකට රුපියල් 12,000 බැගින් හිමි වේ. කුවේටයේ රැකියා සහ ව්‍යාපාර කරන ශ්‍රී ලාංකිකයින්ගේ ධන පරිත්‍යාගයෙන් මෙම ශිෂ්‍යත්ව ප්‍රදානයට මූලික වනුයේ කුවේට් ශ්‍රී ලංකා එකමුතුවේ සංවිධායක ගාමිණී විෙජ්රත්න මහතා ය. ඔහු ද, උප සභාපති උපුලාංගනී මාලගමුව මහත්මියද ශිෂ්‍යත්ව ප්‍රදානයට එක්වූහ.
2025 දෙසැම්බර් මස 18
617
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුවේට් ලාංකිකයෝ ලක්ෂ 12ක ශිෂ්‍යත්ව දෙති
මිලානෝ Friday, 19 February 2016 12:34 PM
උපරිම තානාපති පහසුකම් මේ අයට ලබා දිය යුතුයි. ප්‍රන්සේ අයටනම් නෙවෙයි. (ම)
අමල් Friday, 19 February 2016 01:07 PM
රට ඉන්න මිතුරු මිතුරියනි, ලංකාවේ ඔබ උදව් කල කිසිවෙක් ඔබට ස්තුතිය් කියා තිබේද? ඔබ මුදල් යැවූ කිසිවෙක් මුදල් ලැබුන බව දන්වා තිබේද? (ර)