කොළඹ ජාතික රෝහලේ වාට්ටු අංක තිස්පහ , තිස්හය ආවරණය වන අන්දමින් ස්ථාපිත කර තිබෙන හෘද දැඩි සත්කාර ඒකකයේ රොගින්ට බෙහෙවින් අනන්‍යතාවය හෙබියුලයිසර් යන්ත්‍රයක් කුවේට් ශ්‍රි ලංකා සංස්කෘතික සංගමය විසින් අද (10) එම ඒකකයට පරිත්‍යාග කළේය.
මෙම අංග සම්පුර්ණ හෘද දැඩි සත්කාර ඒකකය රුපියල් ලක්ෂ පනස්පහක වියදමින් නිමකර පරිත්‍යාග කළේද මෙම සංගමයයි. එම සත්කාරයට අදට වසර පහළවක් සපිරෙයි.
කුවේට් ශ්‍රී ලංකා සංස්කෘතික සංගමයේ අනුශාසක සහ ජේෂ්ඨ සාමාජික ගාමිණි විජේරත්න මහතා විසින් මෙම යන්ත්‍රය භාර දුන්නේ කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය අනිල් ජාසිංහ සහ එම වාට්ටු සංකිර්ණයේ විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර මුණසිංහ මහත්වරුන්ය.
2025 දෙසැම්බර් මස 18
135
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුවේට් ලාංකිකයෝ ගිලානෝපස්ථානයේ