(ගයාන් සූරිය ආරච්චි)
කුලී පදනම මත වාහන ලබාගෙන ඒවාට ව්‍යාජ ලේඛන සකස් කර විවිධ පුද්ගලයන්ට අලෙවි කළ බව කියන සැකකරුවන් දෙදෙනකු කඩවත මහර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාලිගාවත්ත සහ හොරණ ප්‍රදේශවල පදිංචි 30 සහ 36 වියේ පසුවන පුද්ගලයන්් දෙදෙනෙකි.
සැකකරුවන් සන්තකයේ තිබේ අයිස් ග්‍රෑම් 23 ක් සහ මිලිග්‍රෑම් 650 ක් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් විසින් ව්‍යාජ ලෙස සකස් කරන ලද රියැදුරු බලපත්‍රයක්, ජාතික හැදුනුම්පතක්, ආදායම් බලපත්‍රයක්, මෑතකදී ලියාපදිංචි කරන ලද අංක තහඩු දෙකක්, ජංගම දුරකථන පහක් පොලිසිය භාරයට ගෙන ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කුලී වාහන වංචාවකට දෙකක් සැකපිට