කලාවැව බලලුවැවේ දිය නෑමට ගිය මරදංකඩවල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරයකුට පහර දී මුදල් හා බිරියගේ රන් මාලය කොල්ල කෑ බවට සැක පිට යුද හමුදා සෙබළෙක් හා සගයෙක් කැකිරාව පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබූහ.
තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවත්, වෛද්‍යවරයාගේ නහයද තුවාල වී ඇති බවත්, ඔහු මරදංකඩවල රෝහලට ඇතුළු කළ බවත් පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
617
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කලා වැව අසලදී දොස්තරට ගහයි : සල්ලිත් කොල්ල කයි
ප්‍රදීප් Sunday, 21 February 2016 02:44 PM
වෛද්‍යවරයාට කළ වැඩේ අන්තිම පහත්. මෙයට වගකිවයුතු මදාවියෝ දෙන්නා ඉක්මනින්ම පොලිස් අත්අඩංගුවට ගන්න. නමුත් කරුණාකරලා, රජයේ රෝහල් වල සියලු රෝගීන් ඇපයට තබා ස්ට්‍රයික් එකක් නම් පටන් ගන්න එපා. (නි)
සෑම් Sunday, 21 February 2016 03:54 AM
මට හිතෙන්නේ මේක මොකක් හරි හදිසි කේන්තියකට කියපු දෙයක් හරි පහරදීමක් හරි මිසක් මංකොල්ලයක් නොවෙයි . මොකද රෝහල කියන්නේ මාල දාගෙන ඉන්න මගුල් ගෙයක් වගේ උත්සව ශාලාවක් නොවෙයිනේ . (ර)