IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කලා වැවේදී ඇතින්නක මරා දාලා

වෙඩි වැදී මිය ගිය ඇතින්නක කලා වැවෙන් අද උදේ සොයා ගත් බව ගැමියෝ කියති.

දින කිහිපයක්ම පැටියා සමග මේ ඇතින්න කලා වැවේ සිටිනු දුටු බව ඔවුහු පවසති.

වෙඩි වැදී දවසක්ම වේදනාවෙන් සිටි ඇතින්න පෙර දින මිය ගිය බවත්, මිය ගිය පසු ද පැටවා මවගෙන් කිරි උරා බිව් බවත් ගැමියෝ සදහන් කරති.



අදහස් (0)

කලා වැවේදී ඇතින්නක මරා දාලා

අශාන් Friday, 10 May 2013 09:19 AM

මේ අපරාධය කළ අයට හොදක් නම් වෙන්න එපා (නි)

:       0       0

චාමර Friday, 10 May 2013 11:11 AM

හොදක් නම් වෙන්න එපා (නි)

:       0       0

ගාමිණී-සිරි Thursday, 09 May 2013 03:22 PM

මොණරුන් ටික නොමරා බේරුනා බයට, කතරගම දෙවියෝ නිසා! .අලියා ගණදෙවියන්ගේ ලාංචනය වෙලත් ,නුවනක් නැති මෝඩයෝ කරන සත්ව හිංසාවේ තරම.අර නොදරුවාවු අලි පැන්චා,මව්කිරි බොන්නේ කොහොමද? (ස)

:       0       0

ක්‍රිෂ් Thursday, 09 May 2013 03:41 PM

පව් මව් සෙනෙහස සතුන්ට උරුම නැත්ද? වෙඩි තිවූ කෙනාට තමුන්ගේ මව ආදරේ නැතිව ඇති. (ස)

:       0       0

චමිල Thursday, 09 May 2013 03:44 PM

පව් කාරයෝ. කිරි බොන පැටියගෙන් අම්මව ඈත් කළානේ. (ස)

:       0       0

සමීර සාලින්ද Thursday, 09 May 2013 03:47 PM

වෙඩි තියනකොට තමන්‍ගෙ මවට වෙඩි තියනවා වගේ දැනුනේ නැද්ද නපුංසකයෝ. (ස)

:       0       0

අමල් Thursday, 09 May 2013 03:48 PM

තිරිසනුන්වත් නොකරන වැඩ මේවා.(ස)

:       0       0

චරිත් මීද්දෙණිය Thursday, 09 May 2013 04:12 PM

මෙ‍ව කල තිරිසනාට මෙ‍ලොව දීම මේ පව පඩිසන් ලැබේවා. (ස)

:       0       0

සංජීව Thursday, 09 May 2013 04:22 PM

අර කට්ටිය නම් කියයි ඒකත් දෙවියන්ගේ කැමැත්තනේ කියලා (නි)

:       0       0

පෙරේරා Thursday, 09 May 2013 11:54 PM

ලංකාව ඇත්තටම බෞද්ධ රටක්ද? (නි)

:       0       0

මහේෂ් Thursday, 09 May 2013 04:42 PM

මගේ සිතට අදික වේදනාවක් දැනේ ! පව්කාරයන් සිටින පෙදසකවත් මතු භවයක නුපදිවා ! (ස)

:       0       0

දමිත් Thursday, 09 May 2013 04:47 PM

ආදරයේ උල්පත වූ අම්මා මා ඔබගේ පුතු වූ ඔබ මතු ලක් දෙරණේ නොඉපදේවා..(ස)

:       0       0

වරුණ Thursday, 09 May 2013 04:55 PM

මේවා කරන යට මැරෙන්න මොහොතක් යන්න කලින් හරි පඩිසන් දේවි. (ස)

:       0       0

ලීල් ගුණවර්ධන Thursday, 09 May 2013 05:33 PM

මේ වගේ සත්ව ඝාතකයන්ට දැඩි දඩුවම් කළ යුතුයි. (නි)

:       0       0

උපාලි Friday, 10 May 2013 06:35 AM

වෙඩි වැදිලා දවසක් ගත වෙලත් කවුරුවත් වනජීවී එකට දැනුම් දුන්නේ නැද්ද? මේ ගමේ එහෙම දෙයක් කරන්න තරම් කෙනෙක් නැද්ද? නැත්නම් දැනුම් දීලත් ආවේ නැත්ද? හරි පුදුමයි. මේ කාලකන්නි අලින්ව මරන්නේ මැස්සෝ මදුරුවෝ මරනවා වගේ. හැබැයි, වනජීවී ඇමතිවරුත් අපට ඉන්නවා දෙයියන්ගෙ පිහිටෙන්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 106 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site