ගොඩනැගිලි ඉදිකිරීම් වැඩෙහි කුලීකරුවන් ලෙස අවුරුද්දක් සහ මාස අටක් පානදුර වැඩකළැයි කියන බංගලි ජාතිකයෝ දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.
ඔවුන්ගේ වීසා අවසන්වී තිබිණැයි ද පොලිසිය පවසයි.
දිනකට රුපියල් 1400ක වැටුපකට ඔවුහු කුලී වැඩකර ඇතැයි කියති.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කුලී වැඩ කළ බංගලි දෙන්නා අල්ලයි
සුමාලි Thursday, 21 July 2016 07:32 AM
අර මොකද්ද ගිවිසුමක් අල්ලපු රටේ උන් අපේ අැඟේ ගහන්ට තටමනවා. එ්ක අත්සන් කරහම මේ වගේ මලයාලි කට්ටඩියෝ, මලබාරි මේසෙන් බාස්ල, තමිල්නාඩු මාළු කාරයෝ, හින්දි ක්ලාර්ක් ලා, එහෙම වැහි වහල ඉඳි මේකේ (බ)
නීල් Thursday, 21 July 2016 07:39 AM
දැනට මාස හයකට පමණ ඉහතදී අල්ලපු රටේ උන් දෙන්නෙක් අහු වුනා අම්පාරේ කුඹුරක් කොට කොට ඉන්දැද්දී. උන්ට රස්සා දීල තිබ්බේ සිංහලයෝ. උන් කතා කරන භාෂාව ඒ පැත්තේ දෙමළ උන්ට තේරෙන්නෙත් නැහැ. ඔන්න වැඩේ. (බ)
මහේෂ් මුතුකුඩ Thursday, 21 July 2016 05:46 AM
අපේ රට දැන් දියුණුයි. විදේශිකයෝ රැකියා වලට එනවා.(හේ)
ඉසුරන්දි Thursday, 21 July 2016 06:27 AM
මේ අය ඉක්මනින් පිටත් කර හරින්න.(හේ)
ශාන්ත Thursday, 21 July 2016 07:08 AM
පව් අසරණ මිනිස්සු ,, අපේ රටේ සමහර මිනිස්සු කුලී වැඩක් වත් නොකර ඉන්න එකේ මේ මිනිස්සුන්ට සමාව දිය යුතුයි.(හේ)