IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


‘කුල බේදයත් උතුරේ ඉඩම් ප්‍රශ්නය වැඩි කරනවා‘

උතුරේ වැසියන්ගේ ඉඩම් ප්‍රශ්න උග්‍රවීමට යුද හමුදාව උතුරු වැසියන්ගේ ඉඩම් අත්කර ගැනීම, රජයේ අවශ්‍යතා සඳහා ඉඩම් යොදාගැනීම, වසර ගණනාවක් පැවැති යුද්ධය හේතුවෙන් ඉඩම් මැනීමක් හෝ බලපත්‍ර ලබාදීමක් සිදු කර නැතිවීම සහ උතුරු පළාතේ ඉඩම් ලබාදීමේදී කුල බේදය යන කරුණු බලපා ඇතැයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා යාපනයේදී පැවසීය.

ඉඩම් සම්බන්ධයෙන් උතුරේ වැසියන් මුහුණ දෙන ගැටලු පිළිබදව සමීක්ෂණයක් කිරීමට උතුරු පළාත් සභාව විසින් පත් කළ කමිටුවක් සිය සමීක්ෂණය අවසන් කොට එම වාර්තාව බාරදීම වෙනුවෙන් යාපනය පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවති උත්සව අවස්ථාවට සහභාගි වෙමින් උතුරු මහ ඇමැතිවරයා මේ බව කීය.



අදහස් (0)

‘කුල බේදයත් උතුරේ ඉඩම් ප්‍රශ්නය වැඩි කරනවා‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site