පොළොන්නරුව වැලිකන්ද සූරියවැව වැව් ඉස්මත්තේ අලි දෙදෙනකු අතර ඇතිවූ ගැටුමක් වැළැක්වීමට වනජීවී නිලධරයෝ පියවර ගත්හ.
වයස අවුරුදු 18 - 20 අතර අලි දෙදෙනකු ගැටුමට මැදිව ඇති අතර අලිවෙඩි දමා අලි දෙදෙනා ත්‍රිකෝණ මඩුව රක්ෂිතයට පළවා හැරීමට කටයුතු කළ බව වැලිකන්ද වනජීවී නියාමක එච්.බී.ජී.මංජුල රත්නපාල මහතා පැවසීය.
පෙම් හබයක් සඳහා මෙසේ අලි පොරකන්නට ඇතැයි කියති.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කැලෑ පෙමට අලි ගෝරි
චින්තක Tuesday, 29 September 2015 01:13 PM
එක අලියෙක් ගේ නම අනිල්. අනිත් එකා අජිත්. (බ)