IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කැලෑ නීතිය කඩලා

අනවසර ගිනි අවියක් රැගෙන මාදුරුඔය රක්‍ෂිතයේ දඩයමේ ගිය දඹානේ කොටබකිණියේ ආදිවාසිකයකු අත්අඩංගුවට ගැනීමට ගිය වන ජීවී නිලධරයන් අතර ගැටුමකින් පසු ආදිවාසියා හා වනජීවී නිලධරයෝ මහියංගන හා ගිරාඳුරුකෝට්ටේ රෝහල්වලට ඇතුළු කරනු ලැබූහ. ආදිවාසින් පිරිසක් වන ජීවි නිලධරයාට  පහරදී ඇත. පහරදුන් බවට දෙදෙනාම පොලිසියට පැමිණිලි කර ඇත.



අදහස් (0)

කැලෑ නීතිය කඩලා

ලක්මාල් Monday, 17 September 2012 10:24 AM

වද්දෝනේ

:       0       0

කමල් Monday, 17 September 2012 10:25 AM

කැළණියට කැළෑ නීතියවත් නැහැනේ. (නි)

:       0       0

අසිත Sunday, 16 September 2012 11:33 AM

වැද්දන් ශාක භක්ෂකයන් නොවේ. අපිට නැති ගිනිඅවි වැද්දන්ට තිබේ. (නි)

:       0       0

ගාල්ලගේ Sunday, 16 September 2012 12:05 PM

අහිංසක වැද්දන්ව නම් ගන්නවා අත්අඩංගුවට. ඒත් සමහරු නම් තාම එළියේ. (නි)

:       0       0

කුරේ නාවලගේ Sunday, 16 September 2012 12:12 PM

එයා පැණි කඩන්න ඇති. (නි)

:       0       0

අබරන් Sunday, 16 September 2012 12:26 PM

ඒක ඒ මනුස්සයාගේ රස්සාව. 'පහත් තැනින් යයි ගලා ජලේ'. (නි)

:       0       0

නිරාන් Sunday, 16 September 2012 12:24 PM

කලබල වෙන්න එපා. දැන් කොහේද නීතියක් තියෙන්නේ? (නි)

:       0       0

කුමාර Sunday, 16 September 2012 01:09 PM

කැලැව අයිති ඔවුන්ට

:       0       0

අමිල කටුනායක Sunday, 16 September 2012 01:29 PM

වැද්දාටත් තියෙන්නේ රාජකාරියට බාධා කළා කියලා වනජීවී එකේ කෙනාට නඩු දාන්නයි. (නි)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 16 September 2012 01:53 PM

ආදිවාසියා සහ වනවාසියා යනු උරග ඝනයට අයත් සත්ත්ව කාණ්ඩ දෙකක් කියලයි අද ගොඩක් කට්ටිය හිතාගෙන ඉන්නේ. (නි)

:       0       0

සංජු Sunday, 16 September 2012 02:02 PM

ආදිවාසියෙක් නම් ඉතිං අල්ලයි. තව ඕනෑ තරම් අය ඉන්නවා අල්ලන්න. (නි)

:       0       0

ලලිත් Sunday, 16 September 2012 02:04 PM

කලාව වැද්දන්ගේ අපිට බැහැ ඒවවට නීති දාන්න (දී)

:       0       0

වරුණ Monday, 17 September 2012 07:40 AM

කොළඹ හූරලාට කිරි කොරහා පෙන්නලා, මාදුරු ඔයේ හූරලාට චණ්ඩිකම් පෙන්නුවද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 92 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 892 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 619 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site