ඇතැම් දිස්ත්‍රික්කවල ඡන්ද පත්‍රිකාව දිග වැඩිවීම පතිඵල පමාවට හේතුවනු ඇතැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා කියයි. පත්‍රිකාව අටට නවා ඡන්ද පෙට්ටියට ඇතුළු කිරීමට සිදුවූ බව ඡන්ද මධ්‍යස්ථාන නිලධාරීහු කියති.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
810
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කොලේ දිගයි
කින් බෙනට් Sunday, 09 September 2012 12:34 AM
අපරාදේ ජනතා මුදල් ...ඔච්චර දිග කොලයක් ගහන්න යන වියදමේ වටිනා කමවත් ජනතාවට ඡන්දෙන් පස්සේ ලැබෙනවානම් තව කමක් නැ....
ගයා Sunday, 09 September 2012 06:54 AM
විහිලු කරනවා වගෙයි. (නි)