ශ්රී ලංකා රග්බි සංගමයේ සංවිධානයෙන් බත්තරමුල්ල වෝටර් ඒජ් හිදී පැවැති ‘ඩයලොග්’ වාර්ෂික රග්බි සම්මාන රාත‍්‍රියේදී වසරේ නැගී එන රග්බි ක‍්‍රීඩකයා (අනාගත ක‍්‍රීඩකයා) ලෙස මහනුවර ක‍්‍රීඩා සමාජය නියෝජනය කරන හේෂාන් කල්හාර සිල්වා සම්මාන හිමිකර ගත්තේය.
ශ‍්‍රී ලංකාව වයස 19 න් පහළ රග්බි පිල නියෝජනය කළ කල්හාර, මහනුවර කිංග්ස්වුඞ් විදුහලේ ආදි ශිෂ්‍යයෙකි.
2025 දෙසැම්බර් මස 16
69
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
868
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
615
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කල්හාර අනාගත රග්බි ක‍්‍රීඩක සම්මාන ලබයි
ශ්‍රිරාස් Friday, 23 November 2012 04:58 PM
මෙයාව දැක්කම කොහොමද අප්පේ සුබ පතන්නෙවත් (ස)
චන්ද්‍රසිරි Friday, 23 November 2012 01:20 PM
රගර් නාමය කොතනැද මහනුවර නාමය එහි මුල් තැන ඇත (ස)