IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


කලාවැව අලි අලි අමාරුවේ

කලාවැව හා බලලු වැව සිඳී යෑමත් සමග අසල රක්ෂිතයේ අලි ඇත්තු 300ක් පමණ බීමට වතුර නැතිව අසීරුවට පත් වී සිටිති. වැවේ වැලි පයින් ඉවත් කැර වතුර සොයා ගැනීමට මේ අලි මහත් වෙහෙසක් ගනිති. වතුර ලැබුණොත් හොඬයෙන් උරා බොති. මෙම රංචුවේ පැටවු ද විශාල ප්‍රමාණයක් සිටිති. මේ අතර වැවේ වැලි ජාවාරම ද රක්ෂිතයේ දැව ජාවාර‍ම ද   ගජරාමෙට සිදු වෙයි.  මාස පහකින් වැසි නැත.



අදහස් (0)

කලාවැව අලි අලි අමාරුවේ

විභූෂ Friday, 28 September 2012 04:15 PM

බලධිරීන්ට බැරිද බවුසර් වලින් වතුර ගෙනල්ලා දාන්න? (නි)

:       0       0

අනිල් Friday, 28 September 2012 04:48 PM

බලධාරීන්ට ඕවා කියනවාට වඩා හොදයි කටවල් බිම අතුල්ලා ගන්නවා. තමන්ගේ රාජකාරිය හරියට නොකළොත් කට්ටියට ගෙදර යන්න වෙන බව අමතක කරන්න එපා. (නි)

:       0       0

ක්‍රිෂාන් Friday, 28 September 2012 12:23 PM

වහාම අලි ජල සැපයුමක් ලබා දිය යුතුයි..(ස)

:       0       0

ජයී තිසර Friday, 28 September 2012 06:05 PM

කලාවැවෙන් වැලි ඇදගත් පෝසත්තු බලා සිටිති මර හඬදෙන වන සත්තු රටදැය රැකීමට වර ලත් බලවත්තු නිසි පිළිවෙලක් යොදවාදෙනු මෙයින් මතු... (නි)

:       0       0

රුචිර Saturday, 29 September 2012 10:46 AM

බලධාරීන්ට ඕවා කියනවාට වඩා හොදයි කටවල් බිම අතුල්ලා ගන්නවා. තමන්ගේ රාජකාරිය හරියට නොකළොත් කට්ටියට ගෙදර යන්න වෙන බව අමතක කරන්න එපා. (නි)

:       0       0

වරුණ Friday, 28 September 2012 12:29 PM

කාටවත් බැරිද අලීන්ට වතුර ටිකක් ගිහින් දෙන්න ?(ස)

:       0       0

ආනන්ද පිටබැද්දර Friday, 28 September 2012 12:33 PM

තිබහට වතුර බොන්නට අප හට දෙන්න නැතිනම් වෙන්නේ අප සැමටම මිය යන්න වැසි දෙවියනුත් තරහින් දෝ මෙහි ඉන්න වන වැසි අපට ඉක්මන් පිහිටක් දෙන්න (ස)

:       0       0

වරුණ Friday, 28 September 2012 12:52 PM

ඔය කරන විනාස දැක දැකත් මිනිස්සු මනාපේ දෙනවනේ (ස)

:       0       0

ජයී තිසර Friday, 28 September 2012 06:57 PM

අන්තිම දිය කඩත් නැතිවීගෙන යන්නා පැටවුන් දෙස බලා මේ ලෙස දුක් ගන්නා ධාතුසේන මහරජ දෙවු ලොව ඉන්නා වැසි වස්සවා දෙන ලෙස අපි ඉල්ලන්නා... (නි)

:       0       0

මධූ Friday, 28 September 2012 12:57 PM

මේ අහිංසක සත්තුන්ට වහාම වතුර ලබා දෙන්න . පින්සිදු වේවි ????? (ස)

:       0       0

අශාන් Friday, 28 September 2012 01:02 PM

තිරිසනුන්ගේ වැඩ නිසා අහිංසක සතුන් අසරණ වෙලා. (නි)

:       0       0

ජානක Friday, 28 September 2012 07:24 PM

මාසයක් දෙකක් පෑව්වා කියලා හිදෙන්නේ නැහැ.(නදී)

:       0       0

හේමන්ත Friday, 28 September 2012 01:21 PM

මේ දවස්වල සියලු අලින්ට යන එන මගක් නෑ.(ස)

:       0       0

මලින්ද Friday, 28 September 2012 01:50 PM

කරුණාකරලා අලි ටිකට බවුසර් මගින් හෝ ජලය ලබාදෙන්න. (නි)

:       0       0

රූපවතී Friday, 28 September 2012 02:07 PM

මේ සත්තුන්ට බොන්න වතුර ටිකක් සපයන්න අපිට ශක්තියක් නැති හැටි? (නි)

:       0       0

සෙනීන් Friday, 28 September 2012 02:18 PM

වන සතුන්ටත් ජලය ටිකක් සපයන්න විදිහක් තියෙනවනම් හොදයි මෙහෙම දකිනකොට දුකයි (ස)

:       0       0

චන්ද්‍රසිරි Friday, 28 September 2012 02:16 PM

ලස්සනයි අන්තිම ‍ෆොටෝ එකේ ඉන්න අලියා (ස)

:       0       0

සුසන්ත - ඉතාලිය Friday, 28 September 2012 02:29 PM

අලි රංචුවට වතුර සපයන්න පුළුවන්නම් ලොකු පිනක්.....(ස)

:       0       0

රන්මල් Friday, 28 September 2012 03:02 PM

තව ගස් කපන්න .මේවට කිසිම නීතියක් නෑ‍‍...ලොකු ලොක්කෝ කරන වැඩ නිසා අහිංසක සත්තු දුක් විදින්නේ..(ස)

:       0       0

චන්ද්‍රසිරි Friday, 28 September 2012 03:37 PM

කොහොමත් මේක අලීන්ට හොඳ කාලයක් නෙමෙයි (ස)

:       0       0

රූපවතී Friday, 28 September 2012 03:33 PM

අලි ටික අවුවට කළු වෙලා තියෙන තරම? (නි)

:       0       0

රූපවතී Friday, 28 September 2012 03:43 PM

අන්තිම ෆොටෝ එකේ ඉන්න අලියා වෙන්න ඇති ඔය කැලේ ගස් ටික සේරම පෙරළලා තියෙන්නෙ. බඩත් ලොකු හින්දා. මටත් පේන්නේ ඒ අලියම තමයි. (ස)

:       0       0

සමන්තිකා Saturday, 29 September 2012 03:26 AM

ජල අවශ්‍යතා අප කාටත් පොදුයි.. මෙහෙම කරන අයට කවදා හෝ දඩුවම් ලැබෙයි..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 305 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 791 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 143 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site