IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කලවාන රෝහලට දොස්තරලා මදිලු

කලවාන රෝහලේ වෛද්‍ය හිඟයට විසඳුම් ඉල්ලා ප්‍රදේශවාසීහු පිරිසක් අද (3) පෙරවරුවේ කලවාන නගර මධ්‍යයේ උද්ඝෝෂණයක නිරත වූහ.

වෛද්‍ය හිඟය හේතුවෙන් රොගීන් දැඩි පීඩාවට පත්ව ඇති බවත් ඒ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙසත් ඔවුහු ඉල්ලා සිටියහ.

උද්ඝෝෂණය හේතුවෙන් පැය 2 කට වැඩි කාලයක් නගරයේ රථ වාහන තදබදයක්ද ඇතිවිය.

20151003_121511 20151003_121834 20151003_1141182015103



අදහස් (0)

කලවාන රෝහලට දොස්තරලා මදිලු

ජයනාත් Monday, 05 October 2015 05:08 PM

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැටුප් හා දීමනාවනට පමණක්මද සටන් කරන්නේ..? මේවා ගැනත් අවධානයෙන් ඉඳ පිළියමක් යෙදුවොත් නේද හොඳ..? හැම නවක වෛද්‍ය වරයකුටම කොළඹ ,නුවර,පේරාදෙණිය ,කුරුණෑගල ,ගාල්ල ,මාතර වැනි නාගරික පෙදෙස් ම දෙන්න අසීරුයි නේ..! මෙය කරන්න පුළුවන් ජීඑම්ඕඒ.එකට පමණයි.ඇමතිට තබා රජයට වත් බැහැ වෛද්‍යවරුන් පාලනය කරන්න. (බ)

:       0       0

ප්‍රංශයේ - සුජිව Sunday, 04 October 2015 07:48 AM

දොස්තර කෙනෙක් දැම්මා නම් හරිනේ (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 374 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1015 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site