විල්ගමුවේ වී මෝල් හිමියකුට වෙඩි තබා මුදල් හා රන් ආභරණ කොල්ල කා පළා ගිය සිව් දෙනකුගෙන් එක් සැකකරුවකු පොලිසියේ වැසිකිළියට යන මුවාවෙන් පැන ගොස් ඇතැයි විල්ගමුව පොලීසිය කියයි.
ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් තුනක් යොදවා ඇතැයි පොලීසිය සදහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
552
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොල්ල සැකකරු පොලීසියෙන් පනී
නිලූ විදානගේ සෞදි අරාබිය Wednesday, 12 March 2014 09:35 PM
හේමන්ත කියන දේම තමා මටත් කියන්න තියෙන්නේ.කොහොමද අපේ පොලෝසියේ මොලේ හැබැටම.(දී)
සෑම් Wednesday, 12 March 2014 11:50 AM
මෙයාව නැවත අල්ලගත්ත ගමන්ම ආයුධ හොයන්න එක්ක යන්න.(දී)
වාසනා Wednesday, 12 March 2014 12:12 PM
එකමුතුව කරපු වැඩක් ද (දී)
රොච්ක් ද සොයිසා Thursday, 13 March 2014 03:09 AM
මට දුක ඒ වෙලාවෙ රාජකාරි කරපු රාලහාමි ගැන.(නදී)
ටිකිරි බණ්ඩාර Thursday, 13 March 2014 08:01 AM
කුඩු කිලෝ 35 ගෙනාපු පකිස්තානුවත් පැනල ගිය කියල අන්තර්ජාලයේ විස්තර සහිතව කියනවා. (අ)
කුමුදු Thursday, 13 March 2014 10:05 AM
විලි ලැච්ජයි........අල්ල ගත්තු එකාවත් රැක ගන්න බැරි නිළදාරීන්.......තරු 2ක් පායපු කෙනෙකුත් ඉන්නවා........(අ)
ඉන්දික Wednesday, 12 March 2014 02:03 PM
අලුත් ක්‍රමයක් ??? (දී)
ෂෙරිෆ් Wednesday, 12 March 2014 02:30 PM
අහන්නත් ලැජ්ජයි, (දී)
හේමන්ත Wednesday, 12 March 2014 02:43 PM
වැසිකිලියට යනවා කියල පැනලා යන එකත් අතර සහ සඟවා ඇති ආයුධ පෙන්නන්න ගිහින් වෙන දෙයත් අතර මොකක්දෝ සම්බන්ධයක් හෝ පරස්පරයක් තියනවනේද? (දී)
කත්රිනා Wednesday, 12 March 2014 02:52 PM
පනින අය අල්ලන්න පුහුණුවක් දීලා නැද්ද? (දී)
ස්නා Wednesday, 12 March 2014 02:53 PM
මෝඩ පොලිසියක් නේ මේක .......ලැජ්ජාවේ බැහැ .... (දී)
ධම්ම Wednesday, 12 March 2014 03:08 PM
මීළඟ ප්‍රවෘත්තිය. විල්ගමුව පොලීසියේ අත්අඩංගුවෙන් පැනගිය සැකකරු පොලිස් වෙඩි තැබීමකින් මිය ගියේය. සැකකරු හඹා ගිය පොලිස් කණ්ඩායමට ඔහු විසින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට තැත් කිරීමේදී මෙය සිදුවිය. (දී)
රුපවති Wednesday, 12 March 2014 05:18 PM
දැන් දැන් පොලිසියේ ඉන්න මාමලටනම්, මොන්ටිසෝරි ළමයෙකුට තරම් වත් මොලයක් තීක්ෂණ බුද්ධියක් නැහැ ...?අල්ලගතු එකා පැනල යනකම් මේ මිනිසු මොකද කලේ ..? (දී)
රූපවතී Wednesday, 12 March 2014 05:20 PM
අල්ලගත්තු හොරා පැනල ගියා. ලජ්ජා නැතිව මෙයාල පොටෝඑකටත් මූනු ටික දමාගෙන ..හරිම ආඩම්බරයි ..හරිම ආඩම්බරයි, ලංකා පොලීසිය ...? (අ)