IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කොල්ලුපිටිය මාරක අනතුරේ රියැදුරු 16 තෙක් රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

කොල්ලුපිටිය ගාලුපාරේදී මාරක රිය අනතුරක් සිදුකර ත්‍රිරෝද රථ රියැදුරෙකු මරණයට පත් කර ඩුබායි රාජ්‍යයට පලා ගොස් නැවත පැමිණ සිටියදී කොල්ලුපිටිය පොලීසිය අත්අඩංගුවට ගත් පුද්ගලයා ලබන 16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ රථවාහන මහේස්ත්‍රාත් වයි. ප්‍රභාකරන් මහතා අද (13) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කොළඹ 10 පදිංචි 26 හැවිරිදි මොහොමඩ් රිෂාඩ් මොහොමඩ් රයිසුල් නැමැත්තාය.

සැකකරු ඉකුත් 12 වැනිදා රාත්‍රී 9.50ට ඩුබායි සිට එමිරේට්ස් ගවන් සේවයේ ඊ කේ 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපලට පැමිණී අවස්ථාවේදී ගුවන් තොටුපල පොලීසිය අත්අඩංගුවට ගෙන භාරදුන් බව කොල්ලුපිටිය පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.



අදහස් (2)

කොල්ලුපිටිය මාරක අනතුරේ රියැදුරු 16 තෙක් රිමාන්ඩ්

fairoos Tuesday, 13 December 2022 06:44 PM

තරාතිරම නොබලා දඬුවම් ලැබේවි කියලා බලාපොරොත්තු වෙනවා.

:       0       1

hemantha Wednesday, 14 December 2022 06:55 AM

මේක බොරුවක් වෙන්න ඕන. මුස්ලිම් අය මත්පැන් බොන්නේ නැහැ නේද.?

:       3       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 43 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 838 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 606 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site