IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කොල්ලුපිටිය පොලිසිය අඳ බාල වැඩක් කරලා

ආයුර්වේද සම්භාහන ආයතනයකට මුවාවී කොළඹ කොල්ලුපිටියේ ගණිකා නිවසක් පවත්වාගෙන ගිය බවට 2011 දී පැවරූ නඩුවකින් එහි අඳ හිමිකරු හා සේවිකාවෝ අට දෙනෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් නිදහස් කරනු ලැබූහ.

කොල්ලුපිටිය පොලිසිය නීති විරෝධී ලෙස එම ස්ථානය වටලා ඇතැයි ද, පැමිණිල්ල ඔප්පුකිරීමට බැරිවීයැයි ද  මහේස්ත්‍රාත්වරයා කීවේය.

සමාගම් පනත යටතේ තම සම්බාහන මධ්‍යස්ථානය 1958 දී ඇරැඹූ බවත් ළමා කාලයේ අඳ භාවයට පත් වූ තමා රත්මලාන අඳ ගොළු බිහිරි පාසලේ දී සම්භාහනය ඉගෙන ගත් බවත්, සෝදිසි වරෙන්තුවක් නොමැතිව කොල්ලුපිටිය පොලිසිය 2011 අගෝස්තු 10 වැනි දා තම මධ්‍යස්ථානය වටලූ බවත් එහි හිමිකරු නවරත්න බණ්ඩා (83) මහතා සාක්කි දෙමින් කීවේය.

 

 



අදහස් (0)

කොල්ලුපිටිය පොලිසිය අඳ බාල වැඩක් කරලා

සෑම් Friday, 18 July 2014 07:24 AM

ජිනා මැඩම්ගේ සම්බාහන මධ්‍යස්ථානයට පොලිසිය සලකපු හැටි හැමෝම දන්නවානේ. ඇයි අර සඟිස්කුරුතිය රකින්න ඉන්න එක්කෙනාත් සාක්කිනේ. (අ)

:       0       0

බමුණු Friday, 18 July 2014 07:44 AM

"ලංකාවේ මේ වගේ තැන් වහලා දාන්න ඕනේ." නොදන්නා දේගන කතා නොකර හිටියොත් හොඳි නේද? මහේස්ත්‍රාත් තුමා මෙයා නිදහස් කලේ එතුමා සැහීමකට පත් උන නිසයි. (නදී)

:       0       0

කරුණාතිලක Thursday, 17 July 2014 11:16 PM

මේ වගේ සේවාවන් ගැන පොලිසියට හොඳ දැනුමක් ලබා දෙන්න ඕනෑ. පටු විදියට බලන්න හොඳ නැහැ. සම්භාහන ආයතන සියල්ල ගණිකා නිවස නෙමෙයි.පිළිගත් සම්භාහන ආයතනයකට යන්න ලැජ්ජා වෙන්න ඕනෑ නැහැ. (නි)

:       0       0

අසෝක සිරිදේව කැනඩාව Friday, 18 July 2014 01:00 AM

ඔය තැන ගැන මමත් දන්නවා.ඇත්තටම මෙහෙම තැන් ලංකාවේ තියෙන්න ඕනෑ කියලයි මම නම් කියන්නේ. එතකොට මිනිසුන්ට තිබෙන මානසික අසහනතා නැතිකරගන්න පුළුවන්. (නි)

:       0       0

දිසා Friday, 18 July 2014 03:57 AM

ලංකාවේ මේ වගේ තැන් වහලා දාන්න ඕනේ. අනෙක් දේ තමයි මේ ටුවරිස්ට් ගයිඩ්ල හැටියට ඉන්න අපේ ගැහැණු දැන් ආණ්ඩුවේ ලයිසම පිට නරක දේවල් කරනවා. මේවා නම්බු නාම නොවේ. ලංකාව වැනි රට වලට ,ලැජ්ජයි , දුකයි රට ගැන. මේවා වහාම නැවත් විය යුතුයි. මා මෙය කියන්නේ වග කීමෙන්. (නදී)

:       0       0

පෙරේරා Friday, 18 July 2014 09:47 AM

අනේ! එයාලට ඔය වරෙන්තු ගැන දැනුමක් නැතුව ඇති නේද? (නි)

:       0       0

සමන් Friday, 18 July 2014 05:47 AM

මම මේ තැනට 2000 ඉදන් යනවා ලංකාවට ගියාම. මෙතැන හොද සේවයක් කරනවා අඩු මුදලකට බොහොම වැදගත් විදියට. සම්බාහන ආයතනයක් මිසක් ලිංගික සේවාවක් නොවේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site