කොළඹ කොල්ලුපිටියේ සමුද්‍රාසන්න පාරේදී කාරයක් මින් මද වේලාවකට පෙර අනතුරකට පත් වී පොඩි පට්ටම් වී ගියේය. එහි සිටි දෙදෙනාගෙන් එක් අයකු මිය ගිය බව රෝහල් ආරංචි කියයි.
2025 දෙසැම්බර් මස 16
80
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කොල්ලුපිටිය අනතුරෙන් කාරය පොඩි පට්ටම්
රූම් Monday, 25 February 2013 06:47 PM
ගොඩක් හිමින් ඇවිල්ල වගේ නේද?(නදී)
මෝරාළ Monday, 25 February 2013 02:14 PM
ඔය කාර් එකේ නොම්මරය පෙන්නන්නකෝ. මොකද කාර් එකක් ගනිද්දී අපිට අනතුරට පත් කාර් එකක් ගැනීමේ අවදානමෙන් එතකොට මිදෙන්න පුලුවන්. (නි)
කුමාර Monday, 25 February 2013 10:06 PM
අනිත් පැත්තේ ආපු කෙනත් එක්ක ගොඩක් තරහින් ඉදල වගේ. (නි)
ජෝන් Tuesday, 26 February 2013 07:21 PM
එයාර් බෑග් වලට මොකද වුණේ? (නි)
සිල්වා Monday, 25 February 2013 02:30 PM
ගෙදරට බොරු කරලා ආව ගමනක්වද්ද? (නි)
රූපා Monday, 25 February 2013 02:48 PM
අයියෝ සල්ලි (දී)
අනුර Monday, 25 February 2013 02:45 PM
තමන් ගැන විශ්වාසයක් නැති නිසයි මේ වගේ අනතුරු වෙන්නේ (ස)
ගාමිණි Monday, 25 February 2013 02:50 PM
මගී බස්වල තිරිංග ලෙඩේ දැන් කාර් වලටත් ඇවිල්ල වගේ ! හැප්පිලා තියෙන විදිහට හිටපු දෙන්නා හොඳ සනීපෙන් ඇති වගේ!! (ස)
ප්‍රියා Monday, 25 February 2013 02:47 PM
ඕවා ඔහොම තමයි වාහන හැප්පෙනවා. වැඩිය ගණන් ගන්න එපා. ප්‍රවෘත්තිය බැලුවා අමතක කරා. ප්‍රශ්නයක් කරගන්න එපා. (ස)
ලලිත් Monday, 25 February 2013 02:51 PM
මේකේ ගමන් කළ අයට බුදු සරණයි! (නි)
නිශ්ශංක Monday, 25 February 2013 11:01 PM
දැන් ඉතින් වෙන්න ඕනෑ දේ වෙලා ඉවරනේ. (නි)
සම්පත් Tuesday, 26 February 2013 12:42 PM
මෙතන මොකක් හරි රහසක් තියෙනවා... (ස)
සෙනරත් Monday, 25 February 2013 03:15 PM
මොරාල... ! ඔළුවට ගෝනියක් දාලා බලන්න එතකොට නොම්මරය පෙනෙනවා (ස)
වරුණ Tuesday, 26 February 2013 01:08 PM
කුමාරගේ කථාව ටිකක් විතර හරි වගේ දෙන්නා එක්ක ඇතුලේ වලියක් වත් ගිහින්ද දන්නේ නෑ.? කියන්න බෑ නේ අද කාලේ... (ස)
අනුර Monday, 25 February 2013 03:38 PM
මෝරාළ අම්බලන්ගොඩද ගම අනේ මන්ද එතකොට ඇතුලේ හිටපු දෙන්නා ??? (ස)