අනුරාධපුර නව නගර කොට්ඨාසයේ උප්පැන්න හා මරණ ලේකම් හා නුවරගම් පළාතේ ව්වාහ ලේකම් ගාමිණි බණ්ඩාරනායකගේ සේවය රෙජිස්ට්‍රාර් ජනරාල් විසින් අත්හිටුවනු ලැබ සිටී.
රාජ්‍යපරිපාලන හා ස්වදේශ අමාත්‍යංශයෙන් පැවැත් වු පරික්ෂණයකින් අනතුරුව මෙම පිවර ගෙන තිබේ.බාල වයස්කාර දැරියන් වැඩි වයස යොදා විවහා කරවීම හා උප්පැන්න ලියාපදිංචියේදි සිදු කළැයි කියන අක්‍රමිතා පිළිබදව ඔහුට එරෙහිව පරික්ෂණයක් පැවැත්විණි. ඔහුගේ වැඩ තහනම් කළ බව අනුරාධපුර මහ දිසාපති මහින්ද සෙනවිරත්න මහතට දැනුම් දී ඇත.
2025 දෙසැම්බර් මස 18
207
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෙල්ලන් වැඩි වයස දා බන්දවලා
ඩී.උපුල් Tuesday, 04 June 2013 01:17 PM
ඉක්මනට බන්දලා දෙන එක හොඳයි. පේනවනේ ටියුෂන් කිය කියා කරන වැඩ. (නි)
වරුණ Tuesday, 04 June 2013 01:51 PM
වයස වැඩියෙන් දාලා මැද පෙරදිග හවුස්මේඩ් යවන්න පුලුවන් නම් කසාද බැන්දම මොකද? (නි)
සරත් Tuesday, 04 June 2013 02:26 PM
ශික්! අපරාදේ මිනිහ මාට්ටු වුනේ! මාත් එතනට යන්න හිටියේ! දැන් ඉතින් තව ටික කාලයක් ඉවසන්න වෙනවා! (නි)
ජයන්ත Tuesday, 04 June 2013 10:56 AM
මේවා අපරාධ
නීල් Tuesday, 04 June 2013 11:00 AM
බාල වයස්කාර දැරියන් අඩුවයසෙන් බැන්දෙව්වා කියන්නේ අඩු වයස් දැරියන් අපයෝජනය කිරීමට දායකවුණා කියනඑක. ඒ නිසා වැඩ තහනම විතරක් ප්‍රමාණවත්ද? පොලිස් පරීක්ෂණයක් නොකරන්නේ ඇයි? (නි)
උපාලි Tuesday, 04 June 2013 11:26 AM
දැන් මෙයාව අල්ලගත්තු නිසා ප්‍රශ්නයේ ඒ කොටස ඉවරයි කියමුකෝ. ඇයි මේ බාල වයස්කාරියන් බන්දලා දෙන්න හේතු? ඇයි මවුපියන් එහෙම කලේ? අපේ සමාජ විද්‍යාඥයින්ට ඔන්න තියෙනවා විසඳන්න ප්‍රශ්නයක්. (නි)
තත්සර Tuesday, 04 June 2013 11:38 AM
පොඩි අය යන්නෙත් ලොකු අය ගිය අඩිපාරේ, කාට කියන්නද ඉතින්? (නි)
ඊසාම් Tuesday, 04 June 2013 11:50 AM
ඒවා හරි නැහැ. කොහොම වුනත් මිනිහ අදහන්න වටිනවා. නැත්නම් බාල අපරාධ කියලා පරිවාසයට යවනවට වඩා හොදයි (නි)
චතුල වෙරෝනා Tuesday, 04 June 2013 12:35 PM
සල්ලි දෙනවා නම් අම්මා තාත්තාව හරි විකුනයි (නි)