14 හැවිරිදි සිසුවකු අවුරුදු දහයක සිසුවකුගෙන් රුපියල් පනස් දාහක කප්පමක් ඉල්ලා එය නොදුනහොත් පැහැර ගන්නා බවට තර්ජන කැර ඇතැයි ද එම සිසුවා කොස්ගම පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇතැයි ද වාර්තාවෙයි. ඔහු දුරකථනයෙන් කප්පම් ඉල්ලා ඇත්තේ පොලිස් නිලධරයකු ලෙස පෙනී සිටිමින් බව ද දැන ගන්නට ඇත.
2025 නොවැම්බර් මස 04
570
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2268
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1702
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොල්ලෙක් කප්පම් කන්න ගිහින් කූඩුවේ