(ඉන්දිකා රාමනායක )
තලවතුගොඩ ප්‍රදේශයෙ වෙළඳසැලක් කොල්ලකෑම සඳහා ආයුධ සන්නද්ධව ඇතුලු වී සිටි කොල්ලකරුවන් දෙදෙනෙකු බෝම්බයක් සහ පිස්තෝලයක් සමඟ අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි.
සැකකරුවන් දෙදෙනා කොල්ලකෑම් 15කට සම්බන්ධ පුද්ගලයන් බවද පොලිසිය පවසයි.
මෙම සැකකරුවන් දෙදෙනා ඊයේ (13) පස්වරුවේ යතුරු පැදියකින් ආයුධ පෙන්වා වෙළඳසැල කොල්ල කෑමට තැත් කළ අවස්ථාවේ දී, සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලීසියට ලද තොරතුරකට අනුව පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් අත්අඩංගුවට ගෙන ඇත
සැකකරුවන් දෙදෙනා සතුව පිස්තෝලයක්, අත් බෝම්බයක්, පොලිසිය භාරයට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
417
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1026
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොල්ලකරුවන්ට වැඩ වරදී
fairoos Tuesday, 14 March 2023 01:24 PM
ශා නියමයිනේ අපේ පොලීසියනෙ