IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ක්ලැරන්ස් පියතුමා ගම රට : නිමන්ත පියතුමා පැරිසියට

 ප්‍රංශයේ ශ්‍රී ලාංකික කතෝලික ප්‍රජාව නියෝජනය කළ උපාධ්‍ය  රෝයි කැලැරන්ස් පියතුමාගේ සේවා කාලය අවසන් කර ශ්‍රී ලංකාව බලා යයි.

 ඒ වෙනුවෙට නිමන්ත පීරිස් පියතුමා පැරීසියට පැමිණියේය. පැරීසියේ ශ්‍රී ලාංකික කතෝලික බැතිමතුන්ගේ සංවිධානත්වයෙන් එතුමා පිලිගැනීමේ උත්සවයක්  පැරීසියට යාබද ලෙව්ලූවා නගරයේ ශාන්ත බර්නඩෙත් දේවස්ථානයේදි පැවැත්වූ අතර එතුමාගේ ප්‍රථම දේව මෙහෙයත් එම දේවස්ථානයේදිම පැවැත් වුයේය. විදේශීය පියතුමන්ලාගේ ප්‍රධානී පැරීසියේ වෙසෙන  රම්බෝ පියතුමා ද  එයට සහාභාගි වුයේය.

----------------------------- ----------------------------------- --------------------------------------------------------

 

 



අදහස් (0)

ක්ලැරන්ස් පියතුමා ගම රට : නිමන්ත පියතුමා පැරිසියට

ධම්ම Monday, 29 September 2014 10:38 AM

ලෝකයේ කොහේ සිටියත් අපේ කතෝලික පුජකතුමන්ලාගේ දේශීය බව මම අගය කරමි. (දී)

:       0       0

ජීවන්ත Sunday, 28 September 2014 07:25 PM

ඔබතුමාගේ සේවය අගය කරනවා (දී)

:       0       0

නාලක Sunday, 28 September 2014 09:05 PM

පැරිසියේ කතෝලික ප්‍රජාවට ක්ලැරන්ස් පියතුමා ආගම පමණක් නොව ජාතික සමගියේ වැදගත්කමද ඉගැන්වූ බව කිවයුතුමය. (නි)

:       0       0

සරණ නිකලස්, නිරෝෂා,එමා Sunday, 28 September 2014 10:12 PM

පැරිසියේ ජීවත්වන අප තුල ආධ්‍යාත්මික ගුණය වැඩිකරනු සදහා වෙහෙස වූ ගරු පියතුමන්ලාගේ සේවය අගය කරන්නෙමු.අප කතෝලික බැතිමතුන්ගේ සේවය සදහා පැමිණි ගරු නිමන්ත පියතුමාට දෙවිඳු ආසිරි හා ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන්නෙමු.ජේසු පිහිටයි! (නි)

:       0       0

බීටා Monday, 29 September 2014 06:30 PM

පැරිසියේ කතෝලික මිනිසුන්ට ඔබ කල සේවයට අපි මුළු හදවතින්ම ස්තුති කරන්නෙමු.ඔබවහන්සේගේ ඉදිරි ගමනට අපෙන් සුබපැතුම්.ජේසුගේ පිහිට ලැබෙවා .(දී)

:       0       0

සුපුන් Sunday, 28 September 2014 12:38 PM

මම මොනවා කියන්නද සේවය අගයනවා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site