IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කුලරත්න උතුරු කොළඹ වැඩ භාරගනී

නියෝජ්‍ය පොලිස්පති එල් ජී කුලරත්න මහතා මහා සංඝරත්නයේ ආශිර්වාද මැද උතුරු කොළඹ  භාරව අද වැඩ භාර ගත්තේය.

ගම්පහ, කැලණිය සහ මීගමුව කොට්ඨාස තුනේ පොලිස් අධිකාරීවරු සහ පොලිස් ස්ථානාධිපතිවරු ද එම  අවස්ථාවට සහභාගී වූහ.

කුලරත්න මහතා ත්‍රිකුණාමලට දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයාය.



අදහස් (0)

කුලරත්න උතුරු කොළඹ වැඩ භාරගනී

අනුර Saturday, 29 June 2013 09:18 AM

චානක ඔබ හරි (අ)

:       0       0

රත්නායක ආරච්චි Saturday, 29 June 2013 09:20 AM

ඔය කවුරුත් සඟ රත්නයේ සරණින් තමඊ වැඩ බාර ගන්නේ,? (අ)

:       0       0

පිටිගල මිලානෝ Saturday, 29 June 2013 03:59 PM

කොන්ත්‍රත් එහෙම බාරගන්නවද? සඳහන් කර නොමැති නිසයි අහන්නේ.(නදී)

:       0       0

රත්න Saturday, 29 June 2013 09:56 AM

මෙතුමා කොහොමද දන්නේ නෑ (අ)

:       0       0

ෂෙරිෆ් Friday, 28 June 2013 08:36 PM

මට අහවලා මතක්වුනා, එතුමාත් මෙහෙම තමා මහා සංඝරත්නයේ ආශිර්වාද මැද තමයි වැඩ භාර ගත්තෙ. (ත)

:       0       0

බංඩාර Saturday, 29 June 2013 06:09 PM

ඔව් සර් , හරි සර්, එහෙමයි සර් කියන්නේ නැතුව කොන්ද කෙලින් තියන් වැඩ කරලා වීරයෙක් වගේ ඉන්න. අර සිල්වලට, මේ මාලකලට ඔලුව නමන් ඉන්න උනොත් අස්වෙලා ගෙදර යන්න ඔයා සර් කෙනෙක් වගේ.(නදී)

:       0       0

ලෙස්ලි ලෝව් මිලානෝ Saturday, 29 June 2013 06:11 PM

මෙතුමා දන් කොටුව ස්ථානාධිපති කාලේ මම මෙතුමා යටතේ සේවය කල නිලධාරියෙක් .මුදලට හෝ දේශපාලන බලයට යටත් නොවන සම්මානයට පාත්‍රවූ කෙනෙක් මගේ සුබ පැතුම් සමග දෙවි පිහිට පතමි.(නදී)

:       0       0

අශේන් Friday, 28 June 2013 08:38 PM

හොද ගමනක් යන්නට අපෙන් සුභාසිංශන. (ත)

:       0       0

අර්ෂා Saturday, 29 June 2013 11:03 AM

කුලරත්න මහතාණෙනි නීතිය අකුරටම කරන්න මහජනතාව ඔබ සමගඊ, කුඩු, පිට්පොකෙට්,දුෂකයන්,චන්ඩි පාට්,හොරු,වංචනිකයන් ආදී සියලටම, නීතිය තදින් (අ)

:       0       0

සජින් Friday, 28 June 2013 09:21 PM

ෂෙරිෆ් , මසුරන් කතාව ඔයාගේ.(නදී)

:       0       0

අචිනි Saturday, 29 June 2013 06:48 PM

හොදට කඩේ ගියොත් ගොඩ නැත්නම් අංගොඩ.(නදී)

:       0       0

චාමි Saturday, 29 June 2013 07:47 PM

සර්..රටට ණය නෑ නේද...?(නදී)

:       0       0

චානක Friday, 28 June 2013 10:14 PM

කව්රු කොහෙට පත් වුනත් විධායකය සමගනේ කටයුතු කරන්න වෙන්නේ. (ත)

:       0       0

ගාමිණි Saturday, 29 June 2013 12:03 PM

අර්ෂා ඔය ඔයේ කියන දේවල් වලට තදින් ඉදල තමයි වාස් ටත් හිරේ යන්න උනේ .ද(අ)

:       0       0

පද්මිනී Friday, 28 June 2013 11:17 PM

අනේද කියන්නේ! ෂෙරිෆ්, (ත)

:       0       0

ලේක්කෝ ගලබඩ Saturday, 29 June 2013 10:33 PM

අර රාළහාමිලා වඳින්නේ කගේ පින්තුරයටද? (අ)

:       0       0

වාසු Saturday, 29 June 2013 02:33 AM

අනේ මන්දා. බලමුකෝ ඉතින් (නි)

:       0       0

මාර්ක් Saturday, 29 June 2013 02:01 PM

ඡායාරූපයේ පේන හැටියට වදින්නේ කාටද කියලා හිතාගන්න අමාරුයි.(නදී)

:       0       0

පිටබෙද්දර ජයා Saturday, 29 June 2013 05:28 AM

තමන්ගේත් තමන් අදහන ධර්මයේත් ගෞරවය ආරක්ෂා කරන්න තමන් දැනගත යුතුයි. නැත්නම් ඒවාට වන්දි ගෙවන්න වෙන්නේද තමන්ටමය. (නි)

:       0       0

මංජු Saturday, 29 June 2013 09:12 AM

පොලිසිය සහ උතුරු කොළඹ මගඩියන්ගෙන් බේරගන්න.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site