IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


කාලය අවසන්වන සභා තුනේ පාලනය ආණ්ඩුකාරවරුන්ට

(ජයන්ත සමරකෝන්)

සබරගමුව, උතුරුමැද සහ නැගෙනහිර පළාත් සභාවල නිල කාලය අවසන්වීමෙන් පසුව ඒවායේ පාලනය මැතිවරණය පවත්වන තුරු එම පළාත් තුනේ ආණ්ඩුකාරවරුන්ට පැවරෙන බව පළාත් පාලන සහ පළාත් සභා ඇමැති ෆයිසර් මුස්තාපා මහතා ඊයේ (21) පැවැසීය.

මේ අනුව එම පළාත් සභා තුනේ නිලකාලය කිසිසේත් දීර්ඝ නොවන බවද ඇමැතිවරයා කීය. සබරගමුව පළාත් සභාවේ නිල කාලය ලබන 27 වැනිදයින් ද උතුරුමැද පළාත් සභාවේ නිලකාලය ලබන 30 වැනිදායින්ද අවසන්වීමට නියමිතය.

්මේ අතර පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත වී ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට  ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබූ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයෙන් යෝජනා කර තිබුණේ සියලූ පළාත් සභාවල ඡන්දය එකම දිනයක දී පැවැත්වීමටත් එම දිනය වන තුරු පළාත් සභාවල නිල කාලය දීර්ඝ කිරීමට සහ විසුරුවා හරනු ලබන පළාත් සභාවක බලතල ක‍්‍රියාත්මක කිරීම පාර්ලිමේන්තුවට පැවරීමටත්ය. 
පා මහතා ඊයේ (21) පැවැසීය.
මේ අනුව එම පළාත් සභා තුනේ නිලකාලය කිසිසේත් දීර්ඝ නොවන බවද ඇමැතිවරයා කීය. සබරගමුව පළාත් සභාවේ නිල කාලය ලබන 27 වැනිදයින් ද උතුරුමැද පළාත් සභාවේ නිලකාලය ලබන 30 වැනිදායින්ද අවසන්වීමට නියමිතය.
්මේ අතර පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත වී ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට  ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබූ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයෙන් යෝජනා කර තිබුණේ සියලූ පළාත් සභාවල ඡන්දය එකම දිනයක දී පැවැත්වීමටත් එම දිනය වන තුරු පළාත් සභාවල නිල කාලය දීර්ඝ කිරීමට සහ විසුරුවා හරනු ලබන පළාත් සභාවක බලතල ක‍්‍රියාත්මක කිරීම පාර්ලිමේන්තුවට පැවරීමටත්ය. 



අදහස් (15)

කාලය අවසන්වන සභා තුනේ පාලනය ආණ්ඩුකාරවරුන්ට

cisco Friday, 22 September 2017 09:38 AM

පුංචි ඡන්දෙට වගේ පළාත් සභා ඡන්දයටත් බාලගිරි දෝෂයම තමයි.

:       20       160

අමල් Friday, 22 September 2017 11:52 AM

කොහොමද ටිකිරි මොලේ...

:       0       67

සඳුන් Friday, 22 September 2017 02:05 PM

යහපාලනය දෝරෙ ගලනවා.

:       0       8

ranavi Friday, 22 September 2017 04:15 PM

ඔහොම්මම පළාත්සභා නැත්තටම නැති වෙලා යනවනං හොඳයි. දැනට පාර්ලිමේන්තුවේ ඉන්න මැති ඇමතිවරුයි ඒ අයගේ අයයි නඩත්තු කරන්න යන්නෙත් මහජන මුදල්නේ.

:       0       78

saman Friday, 22 September 2017 04:36 PM

මහා ජනතා මුදල් නාස්තියක් වන පළාත් සභා ක්‍රමය අහෝසි කරවා ගැනීමට සියලු දෙනා පෙරට ආ යුතුයි.

:       0       51

de silva Friday, 22 September 2017 04:37 PM

මොන විහිලුවක්ද ?

:       1       9

mahee Friday, 22 September 2017 07:10 PM

දැන් අපේක්ෂක ලැයිස්තු සකස් කරනවද නැත්නම් මේ ක්‍රමය අහෝසි කර ජනතා බදු මුදල් රැක දීමට කටයුතු කරනවද?

:       0       4

Appuhami Friday, 22 September 2017 09:03 PM

මේ සුදු අලියා පන්නා දමමු.

:       0       5

Gune Friday, 22 September 2017 09:08 PM

ආණ්ඩුකාරවරුන්ට පාලනේ බාර දෙන්න ඔවුන් මහජන ඡන්දෙන් ආපු අයද? හැබැයි එක අතකට මාස කීපයකට හරි මහජන මුදල් කීයක් හරි ඉතුරු වෙන ගැන නම් සන්තෝෂයි. නමුත්, නිලධාරීන් යනු ජන නියෝජනයට විකල්පයක් නොවේ.

:       0       2

Hafeel Friday, 22 September 2017 09:11 PM

මේ පළාත් සභා ඡන්ද ක්‍රමය ඉන්දියාවේ වුවමනාවට අපිට පැටවපු බරක් මිස රටේ ජනයා ලියපු එකක් නොවේ.. පසුව අපේ පැරදිච්ච දේශපාලකයෝ සහ මැති ඇමතිවරුන්ගේ පවුලේ අයගේ පැවැත්මට තමයි තියාගෙන ඉන්නේ... මේ පළාත් සභාවල් නඩත්තු කරන්නේ රටේ දුප්පත් ජනතාවගේ බදු මුදලින් තමයි.

:       0       5

Ranil Friday, 22 September 2017 11:50 PM

මේ අය මොකද චන්දෙ තියන්න මේ තරම් බය. ලංකාවේ ඉන්න මිනිස්සු බූරුවො කියලද මේ අය හිතන්නේ මේ කියන දේවල් පිළිගන්න. කොච්චර වුණත් මහින්ද මහත්තයා ඡන්දේ කවදාවත් කල් දැම්මේ නැහැ. යහපාලනයට ආපු අය දැන් අවුරුදු තුනකටවත් එක ඡන්දයක් වත් තිබ්බේ නැහැ. බලයේ ඉන්න තියන කෑදරකමට ඇයි මෙච්චර බොරු කියන්නේ.

:       0       22

Ranil Friday, 22 September 2017 11:50 PM

මේ අය මොකද චන්දෙ තියන්න මේ තරම් බය. ලංකාවේ ඉන්න මිනිස්සු බුරුවො කියලද මේ අය හිතන්නේ මේ කියන දේවල් පිළිගන්න. කොච්චර උනත් MR චන්දෙ කවදාවත් කල් දැම්මේ නැහැ. යහපාලනයට ආපු අය දැන් අවුරුදු තුනකටවත් එක චන්දයක් වත් තිබ්බේ නැහැ. බලයේ ඉන්න තියන කෑදරකමට ඇයි මෙච්චර බොරු කියන්නේ.

:       0       7

සිරි Saturday, 23 September 2017 06:40 AM

හැම පළාතක්ම මධ්‍යම රජයට වග කියන ආණ්ඩුකාරවරයෙක් සහ පළාත් ලේකම් කෙනෙක් යටතේ පාලනය වුනාම හොඳටම ඇති. මැතිවරණ තියා අපතයෝ රැලක් පත් කරගෙන රාජ්‍ය වියදම් වැඩි කරගන්න ඕනේ නැහැ. ලංකාව වගේ පොඩි රටකට ආසනයකට අනුයුක්ත ජනතාව කෙලින්ම පත් කරගන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ නගර සභා ගම් සභා නියෝජිතයන් හිටියාම හොඳටම ඇති.

:       17       2

dahamSaturday, 23 September 2017 08:37 AM

මේ කරන්න යන්නේ ඔය කියනවා වගේ දයක් නෙමෙයි. පළාත් සභා හොඳ නැති නිසා හෝ සල්ලි ඉතුරු කර ගන්න හෝ නෙමෙයි. ඡන්දේ තිබ්බොත් මේ ආණ්ඩුවට ජනතාව තුල කැකෑරෙන විරෝධය එල්ල වෙලා යහපාලන කට්ටියට ඇපත් නැති වෙන බව සහසුද්ධෙන්ම දන්නා නිසා. බුද්ධි අංශ තොරතුරු නියමෙටම ලැබිලා ඇති. කොහොමද වෙනස? දැන් සනීපද?

:       0       47

prakaash Sunday, 24 September 2017 11:34 AM

පොල්පිති රූකඩ පාලකයින් කරන්නේ මේ රට බෙදීමට සහ පාවා දීමට කටයුතු කිරීමයි. ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කළාට නැත්තේද එයයි. ඇත්තේ ජඩ පාලනයයි. ඡන්දවලට බය, හොරකම, වංචාව, තක්කඩි වැඩ.... බොරුව මුල් කරගෙන කටයුතු කරන මේ රෙජීමය යැවිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මැතිවරණ රාජකාරියට පොලිසියේ 65,000ක්
2025 මැයි මස 05 45 0

පළාත් පාලන ඡන්දය පැවැත්වෙන හෙට (6) දින ඡන්ද මධ්‍යස්ථානවල සහ ජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිසියේ හැට පන්දහසක් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස


ජී2ජී ක්‍රමයෙන් දේශීය ඖෂධ කර්මාන්තය අනතුරේ
2025 මැයි මස 05 268 2

යෝජිත ජී2ජී ආනයන ක්‍රමය යටතේ රටවල් 7කින් ඖෂධ ආනයනය කිරීමේ තීරණය නිසා දේශීය ඖෂධ කර්මාන්තය බිද වැටීමේ අවධානමක් මතුවී ඇති බව ශ්‍රී ලංකාවේ ඖෂධ කර්මාන්ත සංග


බැංකු හෙට පෙරවරු 11.00ට වසයි
2025 මැයි මස 05 150 0

පළාත් පාලන මැතිවරණය හේතුවෙන් සියලුම බැංකු හෙට (6) පෙරවරු 11.00 දක්වා පමණක් විවෘතව තබන බව ලංකා බැංකු සේවක සංගමය පැවසීය.


මාතර බන්ධනාගාර කලබලයේදී සොරාගත් දුරකතන 49ක් සොයාගනී
2025 මැයි මස 05 336 0

මාතර බන්ධනාගාරය තුළ ඇතිවු නොසන්සුන්තාවය අතරතුරදී එහි ගබඩා කාමරය කඩා රැදවියන් විසින් සොරා ගත් ජංගම දුරකතන 49 ක් අත් විලංගු 05 හා ඒවායෙහි යතුරු 24 ක් එම බන්ධ


ලංගමේට බස් 500ක් අරන් කෝටි 301ක් පිනට දීලා
2025 මැයි මස 05 877 3

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ඉන්දියාවෙන් බස් රථ 500 ක් මිලදී ගැනීමට මුල් ඇස්තමේන්තුගත වටිනාකමට වඩා වැඩි මුදලක් වැය කිරීමෙන් මණ්ඩලයට 2023 වර්ෂයේදී රුපියල්


පුංචි ඡන්දය නිරීක්ෂණයට 4450ක්
2025 මැයි මස 05 72 0

පළාත් පාලන ඡන්ද විමසීමේ කටයුතු නිරීක්ෂණය සඳහා දේශීය නිරීක්ෂකයෝ 4450 දෙනෙක් හෙට (6) යෙදෙවෙති.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 706 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 183 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1219 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site