පළමු දකුණු ආසියානු වෙරළ ක‍්‍රීඩා උළෙලේ ජීවිතාරක්‍ෂක තරගාවලියේ කෙටි ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩක කැලූම් ලක්මාල් අද (12) සමත්විය. එම ඉසව්වේ රිදී පදක්කම ශ්‍රී ලංකාවේ ප‍්‍රියාන් මෙල් ද, ලෝකඩ පදක්කම ඉන්දීය කී‍්‍රඩක රාජේෂ් හල්දාර් ද දිනා ගැනීමට සමත්වුහ.
2025 දෙසැම්බර් මස 18
118
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කැලූම් පස්වැනි රන් පදක්කම ශ්‍රී ලංකාවට දිනා දෙයි