(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)
දකුණු ඉන්දීය රූපවාහිනී නාලිකාවක් විකාශනය කළ ‘සරිගමප ලිට්ල් චැම්පියන් සීසන් 3’ තරගයෙන් ජය ලැබූ යාපනයේ කිල්මිෂා උදයෂීලන් පිළිගැනීමේ උත්සවයක් යාපනයේදී අද (28) පැවැත්විණි.
යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් මෙරටට පැමිණි ඇය රිය පෙරහැරකින් යාපනය නගර වෙත රැගෙන ගියේය.
‘සරිගමප ලිට්ල් චැම්පියන්’ තරගය ඉන්දීයානුවන් අතර වඩාත් ජනප්‍රිය රියැලිටි රූපවාහිනී ගායන තරගයකි.
ඇය ඉන්දියානු රියැලිටි රූපවාහිනී වැඩසටහනක ජයග්‍රහණයක් ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා බවට ද පත්වූවාය.
2025 දෙසැම්බර් මස 16
59
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
853
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
612
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කිල්මිෂාට උපන් ගමෙන් උපහාර
iks chandrasiri Friday, 29 December 2023 08:41 AM
ජයෙන් ජයම වේවා දුව