ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රස ආධාරකරුවෝ පිරිසක් කල්මුණේ සයින්දුමරදු නගරයේ කඩසාප්පු වසා අද හර්තාලයක් ඇරැඹූහ. කල්මුණේ මහා නගර සභා ඡන්දයේ මුල් තැනට මනාප ගත් අබුබකර් මීරා සයිබු මොහොමඞ් සිරාස් මහතාට (16457) නගරාධිපති පදවිය නොදී දෙවැනි තැනට පත් මොහොමඞ් නිසාම් කාරියප්පර් මහතාට (13948) එම පදවිය දීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසය සැරැසෙතියි කියමින් මේ හර්තාලය සංවිධානය කර ඇත. ටයර් පුළුස්සා කාර්යාලයකට ද ගල්ගසා අලාභහානි කැර ඇත. පොලිස් විශේෂ කාර්ය බළකාය හා යුද හමුදාව ද ආරක්ෂාවකට කැඳවා ඇත.


2025 දෙසැම්බර් මස 18
119
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කල්මුණේ මහා පුටුවට හබයක්