කොළඹ කුරුණෑගල පාරේ දිවුලපිටිය පරණ හන්දියේදී යතුරු පැදියක් ටිපර් රියක හැපී යතුරු පැදියේ සිටි ඥාති පුත්‍රයා සහ සුළු මව මියගිය බව පොලීසිය කියයි. දෙදෙනාම වෙළෙඳ කලාපයේ සේවකයෝයි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
කලාපේ දෙන්නෙක් පාරෙදි මරුට
තිසා Tuesday, 15 May 2012 12:39 PM
මේ වෙන දේවල් වලට පොලිසියත් වග කිව යුතුයි
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 15 May 2012 01:58 PM
හයි ස්පීඩ් පාරවල් හැදුවට විතරක් මදි.. පාරවල්වල යන මිනිස් ජීවිත ආරක්ෂා කරගන්නත් සුදුසු වැඩ පිළිවෙලක් යොදන්න
ඇන්ටන් Monday, 14 May 2012 01:42 PM
අනේ මේ මාර්ගඅනතුරු නවත්වන්න පොලීසිය හෝ වගකිව යුත්තෝ පියවර ගන්නේ නැද්ද ????????????????
සුබාෂිණි Tuesday, 15 May 2012 02:42 AM
අපේ රටේ ඇති රියදුරු බලපත්‍ර වල ප්‍රමිති තත්ත්වය ගැන ප්‍රශ්නයක් මේක
අලිබබා Monday, 14 May 2012 03:08 PM
මේ සමහර ටිපර් රථවල වැඩ කරන්නේ පොඩි කොලුගැටවු. සමහර අයට දැනුමක් නෑ.ටික දවසකින් ගෝලයා ඊට පස්සේ රියදුරාවෙනවා. ඉගනුම අඩුයි කොහොම හරි සුක්කානම කරකවන්න ඉගෙන ගන්නවා.ඊට පස්සේ ඉතින් එලවනවා. මාර්ගනීති ගැන අවබෝධයක් නෑ. ධාවන වේග පුමාණය දන්නේ නෑ. සමහරුන්ට රියදුරු බලපත් නෑ. ඉතින් පොලිසියෙන් දැක්කහම හැංගිමුත්තමි කරනවා. යන්නන්වාලේ යනවා.