කලාපීය රාජ්‍ය තිරසාර ලෙස සංවර්ධනය කිරීමේ මූලික පරමාර්ථයෙන් ඒ දැනුම, හැකියා, නව ප‍්‍රවණතා සහ අත්දැකීම් හුවමාරු කරගැනීමේ අරමුණින් 2002 වසරේදී පිහිටුවා ගත් කලාපීය රාජ්‍යයන්ගේ එකමුතු ජාලයේ 13 වැනි වාර්ෂික මහ සමුළුව අද (7) බස්නාහිර පළාත් සභාවේ පරිසර හා කෘෂිකර්ම අමාත්‍ය ගාමිණි තිලකසිරි මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි.
ආසියා, අපි‍්‍රකා, ඇමෙරිකා, යුරෝපීය හා ආසියානු පැසිෆික් කලාපීය රාජ්‍යතාන්ති‍්‍රක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුව බදාදා (9) අවසන් වේ.
2025 දෙසැම්බර් මස 18
310
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කලාපීය රාජ්‍ය ජාලය කොළඹදී එක්වෙයි
සරත් Monday, 07 September 2015 12:57 PM
රාජ්‍යතාන්ත්‍රීය සබඳතා තරකර ගැනීම බොහෝ වැදගත් දෙයක් (නි)