ඉන්දියාවේ අන්දමන් දූපත්හි වසර එක හමාරක් තිස්සේ රඳවාගෙන සිටින ධීවරයන් හය දෙනා මාස තුනක් ඇතුළත නිදහස් කැරගන්නා බවට ජනාධිපති ලේකම් කාර්යාලය කළ ප‍්‍රකාශයකට අනුව පස් දිනක් තිස්සේ කල්පිටිය කන්දකුලියේ දී කාන්තාවක් ඇතුළු හිමිවරු පස් දෙනෙක් ගෙනගිය උපවාසය අද සන්ධ්‍යාවේ අවසන් කළහ. උපවාසයේ යෙදී සිටින බැඳිවැව දියසේන හිමියනට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා පවසා ඇත්තේ තුන් මාසයක් ඇතුළත ධීවර පිරිස නිදහස් කර ගැනීමට පියවර ගන්නා බවයි. ඒ හිමියනට ජනාධිපති ලේකම් සම්බන්ධ කැර දුන්නේ වයඹ පළාත් ධීවර ඇමැති සනත් නිශාන්ත මහතාය.
2025 නොවැම්බර් මස 04
561
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2265
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1700
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කල්පිටිය උපවාසය අවසන්