IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ක්ලීන් ශ්‍රී ලංකා ගැන දින දෙකක විවාදයක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජල මහික වීරරත්න)

ක්ලීන්  ශ්‍රී ලංකා ජාතික වැඩසටහන සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් පැවැත්වීමට තීරණය කර ඇති බව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අද (8) පැවසුවාය.

ලබන 21 සහ  22 යන දෙදිනේදී මෙම විවාදය පැවැත්වීමට නියමිතය.

ක්ලීන්  ශ්‍රී ලංකා ජාතික වැඩසටහන පිළිබඳව සමාජයේ හා දේශපාලන තලයේ මතුව ඇති විවාදය හේතුවෙන් ජනතාවට  ඒ පිළිබඳව අවබෝධයක් ලබාදීම සඳහා මෙම විවාදය පවත්වන  බවද ඇය කීවාය.

ක්ලීන්  ශ්‍රී ලංකා ජාතික වැඩසටහන සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ බහුජන සංවිධාන රැසක් විවිධ විවේචන එල්ල කරමින් සිටි.



අදහස් (1)

ක්ලීන් ශ්‍රී ලංකා ගැන දින දෙකක විවාදයක්

Gomas Wednesday, 08 January 2025 03:49 PM

ඔයාලා වවාද ජරා කර එන්න රටේ මිනිස්සු දුක විදනවා

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1081 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site