කොණ්ඩය කාන්තාවකට කොතරම් දුරට වටිනවාද යන්න ප‍්‍රශ්න කළ යුතු නොවන්නේ කාන්තාවකට එය මිල කළ නොහැකි තරමටම වටින නිසයි. සාමාන්‍ය කාන්තාවකට කෙසේ වෙතත් නිළියකට එහි වටිනාකම වඩාත් ඉහළයි. නමුත් සේමිණී ඉද්දමල්ගොඩ යනු කලින් කලට තමාගේ කොණ්ඩා විලාසිතාව වෙනස් කළ ශිල්පිනියකි. ඇය ඒ වෙනස නිරන්තරයෙන්ම කළත් වැඩිදෙනා ඉතා විවේචනාත්මකව ප‍්‍රතිචාර දැක්වූවේ ඇය කොණ්ඩය සම්පූර්ණයෙන්ම කපා ‘තට්ටය’ සහිතව සිටි අවස්ථාවේදීයි. එසේ කළ ඇය අද අපට හමුවන්නේ කොණ්ඩය තරමක් වවා ගත් තවත් වෙනස් ස්වරූපයකින්. මේ විදියට ඇය විවිධ අවස්ථාවලදී දකින්නට ලැබුණු ස්වරූපයන් සහිත ඡායාරූප පෙළක් අද අපි මෙලෙස පළ කරන අතරේ, සේමිණීගෙන් ප‍්‍රශ්න කීපයකුත් අහමු. සේමිණී පුංචිම කාලයේ ඔබගේ කොණ්ඩය මොන වගේද?
2025 නොවැම්බර් මස 04
79
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2020
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කලින් කලට කොණ්ඩා විලාසිතා මවන සේමිණීගේ හැඩය...
අසංක Tuesday, 20 September 2011 07:42 PM
මොන විකාරද කැතයි
නන්දන Tuesday, 20 September 2011 08:30 PM
අහේතු කාලේ විපරීත බුද්ධි
ශාන් Wednesday, 21 September 2011 08:26 AM
හැට පැන්නත් ලස්සනයි
ලක්ෂාන් Wednesday, 21 September 2011 08:36 AM
මම ආ ආ.. ආ.. දරෙයි ඔයාට
හේමන්ත Wednesday, 21 September 2011 01:39 PM
මම හරම ආසයි ඔයාගේ මෝසතර වලට සේමිණි අක්කී....
Tiriri Monday, 19 September 2011 12:36 PM
මොන නැහැදිච්ච කමක්ද
අතුල Monday, 19 September 2011 12:33 PM
නියම කෙල්ල
නලීන් Monday, 19 September 2011 01:01 PM
කොණ්ඩෙ නැතත් සේමිණි ලස්සනයි
අජිත් Monday, 19 September 2011 01:53 PM
අදහස් එනවා ගොඩක් කියන්න හිතෙන්නේ නෑ
සුපුන් Monday, 19 September 2011 02:42 PM
ඔබගේ රඟපෑම්නම් ඉහල මට්ටමක තිනෙවා ඔබට සුභ අනාගතයක්.....
ana Thursday, 24 November 2011 04:38 PM
පිස්සු විකාර
rocky Monday, 19 September 2011 03:25 PM
neyama sata නියම ......................
කටුවන Monday, 19 September 2011 03:40 PM
මහත්තයා දීපු දඩවමක් වගේ........
නිත්‍යා Wednesday, 09 January 2013 11:01 AM
මොනවා කියන්නද මන්දා (ස)