
(අංජුල මහික වීරරත්න)
කොලොන්නාව ප්‍රදේශයේ ගංවතුර පාලනය කිරීමට අදාළ නිර්දේශ ලබාදීම වෙනුවෙන් පත් කර ඇති අනුකමිටුව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී රැස් විය.
කොලොන්නාව නගර සභා හා කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සදහා වන නගර සැලසුම් ඇතුළත් කමිටුවේ වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය මග පෙන්වීම සහ අධීක්ෂණය කිරිම පිළිබඳව ද මෙහි දී සාකච්ඡා විය.
මෙම සාකච්ඡාව සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති ධනුෂ්ක ප්‍රියදර්ශන, කොලොන්නාව නගර සභාවේ නගරාධිපති ධම්මික විජයමුණි ඇතුළු මීට අදාල ආයතන වල නිලධාරීහු සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 18
330
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
208
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොලොන්නාව ගංවතුරට විසැඳුම් දෙන කමිටුව රැස්වෙයි
වලේසුදා Monday, 23 June 2025 04:15 PM
ඉංජිනේරුවන් කවුරුත් නැද්ද මෙතන ? එහෙම නැත්නම් ගන්න විසඳුම මොකද්ද ?