IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ක්ලාන්තවී වැටුණු සිසුවිය මරුට

(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම )

කලවාන මීපාගම  පාසල් ශිෂ්‍යාවක් කලාන්තය සෑදී බිම ඇද වැටීමෙන්  අද (06)  මියගොස් ඇති බව කලවාන පොලිසිය පැවසීය .

මෙලෙස මියගොස් ඇත්තේ කලවාන පදිංචි ඉමල්කා සත්සරණි   නැමැති 13   හැවිරිදි පාසල් ශිෂ්‍යාවකි .

ඇය පාසලේ 08 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටින ශිෂ්‍යාවකි. 

රෝහලට  ඇතුළත් කරන විටත් ඇය මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය .



අදහස් (11)

ක්ලාන්තවී වැටුණු සිසුවිය මරුට

උධුලී පී. දහනක. Wednesday, 06 March 2024 01:28 PM

"දියණියනි ඔබ‍ට නිවන්සුව ලැබේවා. "

:       2       180

බද්රානි Wednesday, 06 March 2024 01:56 PM

දැන් රුපියල ශක්තිමත් වීම නිසා, බඩුමිල විශාල ලෙස අඩුවීම හේතු කොටගෙන අධික ලෙස ආහාර ගැනීම නිසා ඇතිවන අධි පෝෂණ තත්වය නිසා මෙසේ වුවා විය නොහැකිද..? මේ රටේ වැඩිහිටියන්ගේ හපන්කම් නිසා තමයි දරු පරපුර මැරී විනාශ වෙන්නේ... මොනවා වුණත් දැන් රටක් තියනවානේ... අනික වඳ කොත්තු හා හලාල් කෑම කාලා ජීවත් වෙනවාට වඩා හොඳයි මැරෙන එක..

:       175       61

Prabha Wednesday, 06 March 2024 03:04 PM

වෙලා තියෙන දේ දන්නෙත් නෑ හැම දේටම දේශපාලනය

:       16       133

Cute Wednesday, 06 March 2024 03:58 PM

මෝඩ බද්‍රානි

:       23       129

බද්රානිWednesday, 06 March 2024 04:18 PM

නැට්ට ඉස්සුවට වැඩක් නැහැ "Prabha" දරුවෝ කුසගින්නට කලාංතවී වැටී මැරෙන එකට ලංකාවේ දේශපාලනය සම්බන්ධයි...ඔහේ දේශපාලකයින්ගේ කටුකාලා ජීවත් උනාට, දරුවන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලැබිය යුතුයි.. එහෙගේ ටිකිරි ඔලු ගෙටියට හිතෙනවද මේ රටේ දුප්පත් දරුවන්ට හොඳ ආහාර වේලක් ලැබෙනවා කියලා.. මට පෙන්නේ ඔහේ උපන් ගෙයි මෝඩ නිවටයෙක් වගෙයි... දැන් ඉතින් දරුවාගේ ගුණකථන වයමින් නිවන් සුව පතමින්, නාහෙන් අඩනවා, එතකොට ඔක්කොම හරියයි....

:       135       60

චන්දිම Thursday, 07 March 2024 10:55 AM

මෝඩ කතා කියන්න එපා

:       4       6

chandanaThursday, 07 March 2024 12:29 PM

කිසිම අදාලත්වයක් නැති වුණත් රටට සාප කරන්න උපන් හපන් භද්‍රානි වගේ අය ඉන්න නිසා තමයි සමාජ මාධ්‍යයන් වුණත් නියාමනය විය යුත්තේ....

:       0       0

Nihal Wednesday, 06 March 2024 05:58 PM

බාගෙට බාගයක්ම දරුවන් කුසගින්නේ යන්නේ, සමහර දරුවන්ට රෑත් කුසගින්නේ උදේට යනවා. දරුවන් සමග පෞද්ගලිකව කතාකරලා බලන්න...

:       0       0

u Ratnayake Wednesday, 06 March 2024 06:56 PM

හොඳයි භද්‍රානි...!

:       0       0

Rata Perata Thursday, 07 March 2024 12:34 PM

භද්‍රානි කියන කතාව ඇත්ත. මේක දියුණු රටක් වුණා නම් මිනිස්සු මෙහෙම කියන්නේ නෑ. ඒත් රටක ආර්ථිකයක්, සමාජ සුබ සාධනයක් ගැන නොසිතන... තමන්ගේ බඩගැන විතරක් හිතන දේශපාලකයෝ සහ ඉහළ නිලධාරීන් සිටින ලංකාවේ අපිට හිතෙන්නේ එහෙම තමයි. නිවන් සුව පතන්න ඕනේ ඒ දරුවට. එහෙම නැතිනම් පාස්කු ප්‍රහාරය, යුද්ධය, බැංකු මංකොල්ලය වැනි ඔක්කොම කර්මයේ ගිණුමට දාලා ඉන්නත් පුළුවන්...!

:       0       0

චින්තක Thursday, 07 March 2024 01:55 PM

අධික පෑවිල්ල සමග පාසල්වල ක්‍රීඩා තරග පවත්වන කාලය උදාවෙලා තියෙනවා. සෞඛ්‍ය අංශවලින් නිතරම කියන්නේ දරුවො මේ දිනවල අව්වට යවන්න එපා කියලා, එහෙම කාලයේ කුසගින්නේ සිටි දරුවෙක් අව්වට ගියාම ඔහොම වෙන්න පුළුවන්.., ඉතින් එහෙම දෙයක් වුණාද? නැත්නම් වෙනත් හේතුවක් මත මරණය වුණාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 429 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 601 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 242 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site