IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කිලිනොච්චි දැරිය තවමත් අතුරුදන් : ගමම පීරා මහ මෙහෙයුමක්

කිලිනොච්චියේ, එළුක්කාඩුහිදී පසුගිය 21 වැනිදා අතුරුදන්වූ තුන් හැවිරිදි දැරිය සොයා පොලීසිය සහ විශේෂ කාර්ය බළකායේ සෙබලූන් එක්ව සෝදිසි මෙහෙයුමක් දියත් කොට ඇති බවත් ‍එහෙත් මෙතෙක් දැරිය සම්බන්ධයෙන් තොරතුරක් ලැබී නැති බවත් පොලිසිය පවසයි.

උදයකුමාර් යර්සිකා නමැති දැරිය මෙසේ අතුරුදහන්ව ඇත්තේ ඇගේ මව සමග දිය නෑමට ගොස් සිටියදීය. අසල්වැසියකු සමග දැරිය නිවස වෙත පිටත් කිරීමෙන් පසු ඇය අතුරුදන්ව ඇති බවත් කියති.

ගම්වාසීහු හා පොලිසිය කිලිනොච්චි උරුදිපුරම්හි පාලු ඉඩම්, නිවාස මෙන්ම ඇල මාර්ග හා වැව් ආදිය පීරමින් දැරිය සෙවීමේ මෙහෙයුමක නිරතවී සිටිති.

03 04 05 06 07 08



අදහස් (0)

කිලිනොච්චි දැරිය තවමත් අතුරුදන් : ගමම පීරා මහ මෙහෙයුමක්

ඉසුරන්දි Wednesday, 24 June 2015 09:24 AM

අසල්වැසියා මොකද කියන්නේ.නැත්තම් එයත් අතුරුදහන්ද ? (බ)

:       0       0

ගයාන් Wednesday, 24 June 2015 09:37 AM

පොඩි එකාට කිසිඳු අනතුරක් නොවී යලි හමුවේවා ! (ර)

:       0       0

කුමාර Wednesday, 24 June 2015 09:43 AM

හොයලා දුන්නොත් පිංසිද්ධ වෙනවා. (ර)

:       0       0

විජයබාහු Wednesday, 24 June 2015 09:47 AM

අසල් වාසියත් අතුරුදහන්ද. පොලිසිය මෙයාලගෙන් ප්‍රශ්න කරන්න බය ඇති සමහරවිට (ම)

:       0       0

නන්දන Wednesday, 24 June 2015 10:18 AM

ළමය හොයල දෙන්න උදව් කරලා මවක් පියෙක් සනසමු දුක නිවමු පිං සිද්ධ වෙනවා (ම)

:       0       0

රුපාවති Wednesday, 24 June 2015 10:54 AM

දරු පටියා ජීවත්ව සිටීවා..! වටේ ඇති ලැට් වලවල් ටිකත් සෝදිසි කරන්න අමතක කරන්න එපා...? (ම)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 24 June 2015 11:05 AM

මහින්ද උතුමා නැති වෙන කොට හැටි දැක්කද? (ර)

:       0       0

නොර්මන්ඩ් Wednesday, 24 June 2015 11:19 AM

ඔන්න දැක්කද පිවිතුරු යහපාලගේ හැටි. එකටත් පළි දේශපාලනේ. (ර)

:       0       0

දයාජ Wednesday, 24 June 2015 12:15 PM

මේ දරුවා නිරුපද්‍රිතව සොයාගැනීමට ලැබේවා! (නි)

:       0       0

රුක්ෂාන් Wednesday, 24 June 2015 09:35 PM

අසැල් වැසියා අතුරුදහන්ද ? (නදී)

:       0       0

ප්‍රසාද් Wednesday, 24 June 2015 10:06 PM

මේ පිවිතුරු යහපාල නම් පිස්සෙක්. ඕනේ මගුලකට මහින්දව අල්ලගන අදහස් දානවා. වෙන රටවල් වලත් මිනිස්සු හැමදේටම දේශපාලකයෙක් කර උඩ තියාගන දඟලනවද? මේ මානසික ආබාධය නිසා අනික් මිනිස්සුන්ට හරිම කරදරයක්.(නදී)

:       0       0

නිලානි Thursday, 25 June 2015 08:49 PM

ප්‍රසාද්,ඔබ හරි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 123 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site