IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කිලිනොච්චියේ තැපැල් ඡන්දයදා නීති කඩලා

කිලිනොච්චි පුනරීන් නල්ලූර් පාසල ඉදිරිපිටදී ඡන්දය වෙනුවෙන් අත් පත්‍රිකා බෙදමින් සිටි පුද්ගලයින් දෙදෙනකු අත් අඩංගුවට ගත් බවට පුනරීන් පොලිසිය පවසයි.

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ අවස්ථාවට පැමිණි ගුරුවරුන් හට අත් පත්‍රිකා බෙදා ඇති අතර ඒ පිළිබඳව පුනරීන් පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මෙසේ අත් අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් දෙදෙනා පුනරීන් පොලිසිය විසින් කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී මහේස්ත්‍රාත් එම්.අයි.වහබ්දීන් මහතා සැකකරුවන් 14 වැනිදා දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග කළේය.



අදහස් (0)

කිලිනොච්චියේ තැපැල් ඡන්දයදා නීති කඩලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 233 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site